IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පාසල් 171ක ප්‍රධාන පුටු හිස්

(රංජන් කස්තුරි)

රටපුරා පාසල් 171ක විදුහල්පති පුරප්පාඩු පවතින අතර එම පුරප්පාඩු සම්පූර්ණ කරමින්  එම පාසල්වලට ස්ථීර විදුහල්පතිවරුන් පත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

අධ්‍යාපන පරිපාලන ශ්‍රේණියේ පළමු පන්තියේ නිලධාරීන් විදුහල්පති තනතුරට පත්විය යුතු පාසල් 29ක් අධ්‍යාපන පරිපාලන ශ්‍රේණියේ දෙවන සහ තුන්වන ශ්‍රේණියේ නිලධාරීන් විදුහල්පති තනතුරට පත්විය යුතු පාසල් 31ක සහ ශ්‍රේණිධර විදුහල්පතිවරුන් පත්විය යුතු පාසල් 111ක ආදි වශයෙන් විදුහල්පති පුරප්පාඩු  පවතින පාසල් 171ක් තිබෙන බව ද අධ්‍යාපන ලේකම්වරයා කියයි.

මෙම පාසල් අතරින් පාසල් 7කට ස්ථීර විදුහල්පතිවරුන් තොරාගෙන සිටින අතර ඔවුනට පත්වීම් ලබාදීම ප්‍රමාදවී ඇත්තේ අනකුත් විදුහල්පතිවරුන් ද තොරාගෙන සියලු දෙනාටම එකවර පත්වීම් ලබාදීමට අවශ්‍ය නිසා බව ද අධ්‍යාපන ලේකම්වරය කියයි.
 



අදහස් (2)

පාසල් 171ක ප්‍රධාන පුටු හිස්

Sanka Monday, 03 May 2021 04:44 AM

දැන් ඒකට වග කියන්ඩ ඕනේ කවුද? අපිද?

:       0       2

Yasas Monday, 03 May 2021 08:58 AM

දරුවන්ට , පාසලට සිදුවන අසාධාරණය අවම කිරීමට, තෝරාගෙන සිටින පාසල් 07ට වත් විදුහල්පතිවරුන් ඉක්මනින් පත්කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 139 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 93 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 195 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 06 212 0

රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග


දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 70 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 450 1

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 34 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 433 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1358 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site