IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පස්වරුවේ දුම්රිය 9ක් පමණයි

(යොහාන් භාසුර)

දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වීම නිසා අද (15) පස්වරුවේ දුම්රිය 9 ක් පමණක් ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

ඒ අනුව ප්‍රධාන සහ උතුරු මාර්ගයේ දුම්රිය 4 ක්, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය 2 ක බැගින් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ලෙස එම දුම්රිය ධාවනය වන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කීය.

කොළඹ කොටුවෙන් පස්වරු 2.25ට රඹුක්කන, පස්වරු 5.10ට මහනුවර, පස්වරු 4.40 ට ගනේවත්ත සහ පස්වරු 6.00ට මහව දක්වා ප්‍රධාන මාර්ගයේ එම දුම්රිය පිටත්වීමට නියමිතය.

වෙරළබඩ මාර්ගයේ මරදානේ සිට පස්වරු 5.00 ට බෙලිඅත්ත දක්වා සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය සහ පස්වරු 5.25 ට ගාල්ල දක්වා ද, පුත්තලම මාර්ගයේ කොළඹ කොටුවේ සිට පස්වරු 4.30 ට සහ 5.30 ට හලාවත දක්වා ද, කැලණිවැලි මාර්ගයේ පස්වරු 5.00 ට අවිස්සාවේල්ල දක්වා ද, දුම්රිය ධාවනය කිරීමට නියමිතය.  



අදහස් (3)

පස්වරුවේ දුම්රිය 9ක් පමණයි

පිටිගල මිලානෝ Wednesday, 15 March 2023 02:37 PM

සංචාරකයන් යන දුම්රිය පමණක්වත් ධාවනය කරන්න...

:       1       6

චන්දන Wednesday, 15 March 2023 03:37 PM

උදේ 20 කින් ඇදපු සෙනඟ හවසට 9න්ද ගෙදරටම ගෙනියන්නේ. හරිම අපූරුයි... ජනාධිපති ලේකම් කාර්යාලය කියන විදියට මිනිස්සු අමාරුවේ දාපු හැටි...

:       1       3

thilak Thursday, 16 March 2023 02:58 AM

ප්‍රශ්නයක් නැහැ. මැති ඇමති වරුන්ට ගෙවල් වලට යන්ට v6, v8 එහෙම තියෙනවානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 765 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site