IMG-LOGO

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා


පසුගිය මාස 17 කදී ගුවන්ගමන් වාර 548ක් ප්‍රමාද වෙලා

 (ජේ.කේ.එල්. චාමින්ද)

 ශ්‍රිලන්කන් ගුවන් සමාගම  පසුගිය මාස 17ක කාලය තුලදි  (2022 අප්‍රේල් මස 01 සිට 2023 සැප්තැම්බර් මස 30 දක්වා)  ගුවන් ගමන්වාර 548ක්  පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

 2022/2023 මුල්‍ය වර්ෂය තුල  ගුවන් ගමන් ප්‍රමාදයන් සහ බාදා කිරිම හේතුවෙන්  ගුවන් සමාගම විසින් දරා ඇති මුළු පිරිවැය  ඇමරිකානු ඩොලර් 784,000ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ප්‍රතිස්ථාපන ගුවන්යානා නියමිත වෙලාවට ලබා ගැනිමට නොහැකිවිම, සේවා කළ නොහැකි

  එන්ජින් ගොඩබිම පැවතිම, ගුවන්යානා අමතරකොටස් ලබා ගැනිමට  දිගු කාලයක් ගතවිම, සමාගමේ මුදල් ප්‍රවාහ තත්ත්වය  යන කරුණු මෙකි ප්‍රමාදයන් සදහා  ප්‍රධාන හේතු ලෙස හදුනාගෙන තිබුණි.

මෙකි ගැටළු විසදිම සදහා  බහුවිධ අඛණ්ඩ ක්‍රියාමාර්ග ගෙන  ඇති බැව් ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.

 ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ  2023/2024 මුල්‍ය වර්ෂය වෙනුවෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව   ඇත.



අදහස් (3)

පසුගිය මාස 17 කදී ගුවන්ගමන් වාර 548ක් ප්‍රමාද වෙලා

Lalla Thursday, 09 January 2025 10:45 AM

සාමාන්‍යයෙන් පරක්කුයි කියලා තේරිලා ද දන්නේ නෑ මුලදීම ඔය විදිහට කෝඩ් එක දුන්නේ. කව්ද කැමැති වෙලාවට නැති ගුවන්යානයක යන්න. මටත් එක වරක් පැය 22ක ප්‍රමාදයකට මුහුණ දීමට වුණා. විදේශ රැකියාවකට වාර්තා කරන මුල් දිනයේ. වෙලාවට ඒ ආයතනය හොඳ නිසා ප්‍රශ්නයක් වුනේ නෑ...

:       0       2

Bunny Preena Thursday, 09 January 2025 11:06 AM

මාලිමා රජය එවැනි වැරදි සහ අඩු පාඩු සිදු නොවන ලෙසට වග බලා ගත්තොත් හොඳයි.... එහෙම නැතිනම් වෙනසක අරුමය අපට වටහා ගන්ඩ බැරි වෙයි

:       0       2

weerasiri Banda Guest banda Thursday, 09 January 2025 11:23 AM

"ඕක ශ්‍රී ලංකා ඩෝ එයාර් කියා නම දාන්න මගේ බුකින් එකක් ෆ්ලයිට් කැන්සල් කරලා මගේ 50% TAX කපුවා. ශ්‍රී ලංකන් ඩෝග් එයාර් ලයින්."

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අධ්‍යාපන ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140 ක් අස්ථානගතවෙලා
2025 ජනවාරි මස 09 392 0

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.


වී මිලදී ගන්න ‘ඔඩපණ’ ණය රුපියල් කෝටි 1,000 ක්
2025 ජනවාරි මස 09 296 0

මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රම


මරදාන දුම්රිය පාලමෙන් වැටී කාන්තාවක් ජාතික රෝහලේ
2025 ජනවාරි මස 09 7 0

මරදාන දුම්රිය ස්ථානයේ ගුවන් පාලමෙන් ඇඳවැටී අනතුරකට ලක්වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට අද (9) පෙරවරුවේ ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්


කාන්තවක සහ පුරුෂයකු පැහරගෙන ගොස් පහරදීලා
2025 ජනවාරි මස 09 146 0

වාලච්චේන ප්‍රදේශයේ කාන්තාවක සහ පුද්ගලයකු අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බව පවසමින් ඔටමාවඩි ප්‍රදේශයේ පල්ලියකට බලෙන් රැගෙන ගොස් කාන්තාවට 50 වතාවක් සහ


වරායේ වාහන පෙන්නා කළ වංචාවට හිටපු ප්‍රභූ ආරක්ෂකයා අල්ලන්න
2025 ජනවාරි මස 09 1290 0

විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් 27660000.00ක් වංචා කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් තවත් සිටී


මාලදිවයිනේ වරායේ ලාංකික ආයෝජකයන්ට අවස්ථාවක්
2025 ජනවාරි මස 09 978 0

මාලදිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වරාය ශ්‍රී ලංකා ආයෝජකයෙක් සමඟ එකතු වී සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක් දීමට ඔවුන්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 58 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 494 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 262 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site