(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ විපක්ෂයට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නැතැයි සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන සන්ධානය තුළ පවතින ගැටළුවලට විසදුම් ලබා දීම එම පෙරමුණේ වගකීමක් බවද හෙතෙම සඳහන් කළේය.
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘පොහොට්ටුවට විපක්ෂයට ඕන ඕන විදියට නටන්න අපි සූදානම් නෑ‘‘
Ratne Saturday, 27 November 2021 06:09 PM
ඊට පෙර මිනීමරු ගෑස් මුදලාලිට දඬුවම් ලබා දී හානිවලට වන්දි ලබාදීමට කටයුතු කරන්න...
සමරේ Saturday, 27 November 2021 07:39 PM
කාටවත් ඕන විදිහට නෙවෙයි, ගෑස් පාරිභෝගිකයින්ට ආරක්ෂාව ලැබෙන විදිහට නටන්න... නැත්නම් පුළුවන් කෙනෙක්ට දීලා ගෙදර යන්න.
L G P. jathunarachchi. Saturday, 27 November 2021 09:20 PM
ගරු. ඇමතිතුමනි, ඔබ තවමත් නටනවා
ravin Sunday, 28 November 2021 12:01 AM
උත්තරේ සැලුන් දොර...
Raveendra Sunday, 28 November 2021 06:24 AM
මොකද "බැසගියවන්න" මල්ලි ප්‍රශ්නේ? ගෑස් කාරයින්ගේ සද්දෙට "බයේ වලිගෙත් අස්ථාන කරගත් ඔබ දැන් හෙන කාර්ඩ් බෝර්ඩ් හල්ක් "වෙලානේ... ඇයි "ඉදුණු මීපැණි වදයට" මොකාද ගල් ගැහැව්වේ?...
අගුපිලගේ Sunday, 28 November 2021 06:35 AM
හැම මගුලටම විපක්ෂය... ගෑස් පුපුරන්නෙත් විපක්ෂය නිසාද? නැත්නම් යහපාලනය කාලේ වැඩක් නිසාද කියන්නත් මේ පුත්‍රයාට බැරිවෙන එකක් නැහැ. නටන්න බැරි එකා පොළොව ඇද නිසා නටන්න බැහැ කියන්නා වගේ මේ අයත් හැම එකටම විපක්ෂය විපක්ෂය කියනවා..
Hafeel Sunday, 28 November 2021 06:47 AM
මෙයා හරියට බාරගත්තු වගකීම් ඉටු කළා වගේ මෙයාගේ කතාව... රට පුරා ගෑස් සිලින්ඩර් පිපිරෙනවා. ජීවිත හානි සහ දේපල හානි සිදුවෙනවා. ගැස්, හාල් මාෆියාකරුවන්ගෙන් හොඳට කාලද ඉන්නේ...? තත්වය මෙහෙම තියෙද්දී මෙයාගේ කයිවාරු. ඉන්දියාව වගේ රටේ නම්, මේ වෙනවිට මිනිස්සු මෙයාගේත්, බන්දුලගේත්, මහින්දානන්දගේත් අමාත්‍යංශය වටකරලා...
sam Sunday, 28 November 2021 10:09 AM
මේ කතාකරන්නේ සුදුළූණු ඇතුළු සතොස භාණ්ඩ මිලදීගන්නකොට හොඳට හොරකම් ගැන දන්න කෙනෙක්...