IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පොහොට්ටුව කුරුණෑගලට ඇප බඳියි

(පුෂ්පකුමාර ජයරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පළන මැතිවරණය සඳහා  කුරුණෑගල දිස්ත්‍රික්කයට සඳහා ඇප මුදල් තැම්පත් කිරීම අද දින සිදු විය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් , ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුලා දිසානායක , සමන්ප්‍රිය හේරත් , සුමිත් උඩුකුඹුර මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.

 



අදහස් (3)

පොහොට්ටුව කුරුණෑගලට ඇප බඳියි

ගජමිතුරු Monday, 09 January 2023 05:29 PM

මොකද ලේකම් උන්නැහේ වැඩිපුරම මෝඩයෝ ඉන්න කුරුණෑගල සහ රත්නපුර වගේ දිස්ත්‍රික් වලට මුලින්ම නාමයෝජනා දීමට ඇප තැන්පත් කලේ කියලා කියනවාද?

:       1       4

එමි එමි Monday, 09 January 2023 06:33 PM

මෙි වෙලාවෙ මොන චන්දද රටට වෙලා තියන දේවල් පේන්නෙ නැද්ද මෙ ගොන් හරක් ටිකට ඔවිවට මෙ⁣ාන තරමි වියදමක් යනවද මෙි රටෙි දුප්පත් මිනිහට වෙලා තියන දේ පේන්නෙ නැද්ද මුන්ට මුන්ට මොලයක් කියන කලදක් නැහැ මෝඩ හරක්ට ඡන්දෙද මෙි වෙලාවෙ කරන්න ඔින දෙවියන්ගෙම පිහිටයි රටට වෙන කියන්න දෙයක් නැහැ.

:       3       2

ජගත් ලියනගේ Monday, 09 January 2023 06:34 PM

කුරුණෑගලනේ. ඉන්න අය ගැන නං කියලා වැඩක් නැහැ... බඳින කණු...

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1319 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2122 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4641 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 799 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1792 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23995 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1826 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site