(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවද මන්ත්‍රීවරයා කීය.
හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසීය .
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොට්ටුවේ රනිල් පිලෙන් අලුත් පක්ෂයක්
Remal Saturday, 10 August 2024 05:57 PM
ලකුණ කැරම් බෝඩ් එකද?
Saman Saturday, 10 August 2024 06:15 PM
එක්සත් හොරිකඩ සංධානය කියලා නම දාන්න...
Prabha Saturday, 10 August 2024 06:52 PM
හිරේට නියමිත පක්ෂය...!
Rashmi Saturday, 10 August 2024 07:44 PM
නොදකින් රට කාපු කාලකණ්නි රැල
ranjith Sunday, 11 August 2024 03:02 AM
ඒක හොඳයි .හොරු ඔක්කොම හෙළුවෙන්
Nishan Sunday, 11 August 2024 04:49 AM
චන්දෙන් පස්සේ ජේවීපී එකට දාන්න නමක් ඉතුරු කරන්න. මොකද චන්දෙන් පස්සේ එයාලත් නම වෙනස් කරලා අලුතෙන් එන්නයි ඉන්නේ.
Kazi Shajahan Sunday, 11 August 2024 07:54 AM
ලෝක හොරු 40 පක්ෂය කියලා නම දාගන්න
fairoos Sunday, 11 August 2024 11:08 AM
පොහොට්ටුවේ හොරුන්ටික සෙට් වෙලා රනිල්ට ගේම දෙන්නයි යන්නේ .ඊට පස්සේ දිනපු කෙනා ලඟට සෙට් එකම යයි
B Amarasinghe Sunday, 11 August 2024 02:51 PM
අසුචි නැව ලාංඡනයට හොඳයි...
ගමේ එකාලා Sunday, 11 August 2024 03:00 PM
පඩික්කම ලකුණෙන් තමයි එන්න වෙන්නේ? දූෂිත පොහොට්ටුව?