IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පොහොට්ටු මන්ත්‍රීවරු කළු පටි පැළැඳ මැතිසබයේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී  ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පොලොන්නරු දිස්ත්‍රික්  මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ එම  ඝාතනයට  විරෝධය පළ කරමින් ඒ  පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ පාර්ලිමේන්තු සභා ගර්භයට අද (10) පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද කළු පටියක් පැළඳ සභාගර්භයේ රැඳී සිටිනු දැකගත හැකිවිය.

මහින්ද රාජපක්ෂ මහතාගේ අතක කළු පටිය බඳිනු ලැබූවේ  මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසිනි.



අදහස් (7)

පොහොට්ටු මන්ත්‍රීවරු කළු පටි පැළැඳ මැතිසබයේ

ලුම්බිණි Friday, 10 June 2022 12:15 PM

අපි වෙනුවෙන් අපි.

:       5       17

Prasheen Friday, 10 June 2022 12:17 PM

"හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද කළු පටියක් පැළඳ සභාගර්භයේ රැඳී සිටිනු දැකගත හැකිවිය." කොහෙන්ද හිනා වෙන්නෙ කියලා හිතාගන්න බැරි උනා?

:       12       40

Bunty Friday, 10 June 2022 01:15 PM

ඔය මන්ත්‍රීවරයාගේ ඝාත්නයට සම්පූර්නයෙන් වගකිවයුත්තේ ඔය නාකි මයිනාම තමයි. අරගල කරුවන්ට පහරදීමට මැරයන් යවා එහි ප්‍රතිපායක් ලෙස ඔය මන්ත්‍රීවරයා ඝාතනය වූවා. ඇයි ඔය නාකි මැර මහල්ලාව අතඩංගුවට නොගන්නේ.??

:       10       32

දාස Friday, 10 June 2022 01:19 PM

ඔය අපරාදෙට මුලිකය වෙන කවුරුත් නෙමෙයි , රන්ගොජා

:       0       0

සෙනෙවිරත්න Friday, 10 June 2022 02:38 PM

වගකිය යුතු හිටපු අගමැති වහාම අත්අඩංගුවට ගන්න. මොහුට ලැජ්ජාව නොමැති නිසා මෙතන සිටිනවා වියහැකියි.

:       0       0

ගමේ එකාලා Friday, 10 June 2022 03:20 PM

ප්‍රචන්ඩත්වයට මුල්වෙච්චි මහින්දත් කලුපටියක් බැන්දගෙන. මේ රටේ විනාසෙට වගකිව යුත්තේ ඔය දූෂිත පවුල් පාලනේ උන්.

:       1       8

mahee Friday, 10 June 2022 04:43 PM

මිනී මැරිල්ල කාලකන්නි ජෙප්පන්ගේ කාලකන්නි සතුටක්. දැනට ඇරෙස්ට් කරලා ඉන්නෙත් ජෙප්පෙක්

:       8       6

ඔබේ අදහස් එවන්න

දියත

චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 12 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 41 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක



රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 336 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 371 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 782 1

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්




රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18828 64

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 18823 21

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 356 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site