IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.

මෙසේ පක්ෂ සාමාජිකත්වය  අත්හිටුවා ඇත්තේ අනුරාධපුරුදු සික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්  චන්ද්‍රසේන රත්නපුර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රීනී  පවිත්‍රා වන්නිආරච්චි සහ  කළුතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන  යන මහත්ම මහත්මීන්ගේය.

පක්ෂයේ තීරණයට එරෙහිව යමින් වෙනත් අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා පොදු ජනපේරමණ පවසයි.

පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව  විධායක සභාව  සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය මෙන්ම පක්ෂයේ ජාතික කැඳවුම්කාර ධුරයද අත්හිටුවා ඇතැයි එම පක්ෂය සඳහන් කරයි.



අදහස් (9)

පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

nanda Friday, 20 September 2024 07:21 PM

කුණු කටවල්වල ඵලවිපාක...

:       5       38

Prabha Friday, 20 September 2024 07:24 PM

කොහොමත් හෙටින් පස්සේ මෙයාලගේ කාලෙ ඉවරයි.

:       6       38

ගමේ එකාලා Friday, 20 September 2024 07:41 PM

හොරාකාලා රටිනුත් පැනපු පොහොට්ටුවේ සභාපති මොළහතාට මොකද වෙන්නේ?

:       5       36

Priyantha Dissanayake Friday, 20 September 2024 08:48 PM

"අනුරාධපුරුදු සික් පාර්ලිමේන්තු මන්ත්‍රි" එහෙම කෙනෙකුත් ඉඳලනේ...!

:       2       25

Dasa P Friday, 20 September 2024 09:45 PM

ඉතිහාසයේ කුනු බක්කියට යන කුනු ගොඩවල්

:       0       0

Dasa P Friday, 20 September 2024 09:48 PM

රනිල් කරපු එක හොද වැඩක් තමයි එහෙට මොහෙට පැනපු කුනු ගොඩවල් වලට යන එන මං නැති කල එක

:       0       0

Swene Saturday, 21 September 2024 03:36 AM

ඔහොම හරි ඔය පක්ෂ ශුද්ධ වුනොත් හොඳයි.

:       0       4

siri Saturday, 21 September 2024 04:37 AM

මුන්ගේ ජනපියවත්යට නෙමෙයි ආවේ මහින්දගේ නමෙන්ආවේ දැන ජන්දේ ගන්නේ හැටි බලාගෙන පුළුවන්

:       0       2

sam Saturday, 21 September 2024 06:15 AM

මේ හොරුත් එක්ක ගිය අනිත් හොරුට මොකද වුනේ ඉතිව් ඔයි ඔය පොහොට්ටු වේ ලොක්කන්ගේ පටන් ඔක්කෝම හොරුනේ

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 136 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 60 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 317 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


හොර නෝට්ටුවක් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 141 0

ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.


වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළට
2024 නොවැම්බර් මස 24 332 0

වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


බඹරු ඇන 7ක් රෝහලේ
2024 නොවැම්බර් මස 24 45 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site