(නිමන්ති රණසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි
කාන්තාවක විසින් මෙම අසභ්‍ය වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් මගින් අන්තර්ජාලයට යොමු කර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයකු සඳහන් කළේය.
දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කළ බව ද එම නිලධාරියා පැවසීය.
මේ වන විට එම ස්ථානය හඳුනා ගනිමින් අදාල වීඩියෝ පටය සමාජගත කිරීම පිළිබඳව කරුණු විමර්ශනය කරමින් සිටින බවද බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අසභ්‍ය වීඩියෝ දර්ශනය සහ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සමාජ මාධ්‍ය තුළ ඉකුත් සතියේදී සංසරණය විය.
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’ නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්යක්ෂවරයා සහ
මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.
මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පහන්තුඩාව වීඩියෝ පටය ගැන පොලිස් පරීක්ෂණයක්
mihira Wednesday, 01 September 2021 01:05 PM
මේවා මැජික් නොවේ... ලෝකයේ ඕනෑතරම් තියෙනවා.. ඕන අය බලයි.. ඕනෑ නැති අය නොබලයි. කාටවත් බලකිරීමක් නැහැ බලන්නම කියා... පාර්ලිමේන්තුවේ කතා වෙන්න ඕනේ... කොහේවත් නැති දේවල් නෙමෙයි. දවස ගානේ මියැදෙන මිනිසුන් බේරගන්න රටක් වශයෙන් ඉදිරියට යෑම නොවේද වෙන්න ඕනේ..? දැන් මේක අල්ලගෙන නටයි ඉතින් මාස ගාණක්...
samindaSaturday, 04 September 2021 12:16 PM
මේක තනිකර මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරන්න ගෙනාපු එකක්, පාස්කු ප්‍රහාරය ගැන තවම හොයනවා.
කර්මය Wednesday, 01 September 2021 01:17 PM
මතු ආත්මවල බල්ලන්, බළලුන් වෙලා ආ ගිය තැන මෙහෙම හැසිරෙන්නේ මනුෂ්‍ය ආත්මවල මේ වගේ දේවල් කරන අය..
JCN Wednesday, 01 September 2021 01:22 PM
ළමයින්ට නොමග යනවා නම් ඕනෑතරම් වීඩියෝ තියෙනවා අන්තර්ජාලයේ නොමිලේම.. මේ වීඩියෝ එක හින්දාම ළමයින් නොමග යනවයි කියන එක මෝඩ තර්කයක්... මම කල්පනා කළේ ලංකාවේ මොන නීතිය යටතේ ද මේක වරදක් වෙනවා නම් වෙන්නෙ කියලා.. දන්න කෙනෙක් කියන්න..
දනුකWednesday, 01 September 2021 06:04 PM
1. ප්‍රසිද්ධ ස්ථාන වල අසභ්‍ය(සභාවකට නොමනා) ලෙස හැසිරීම 2. නිරුවත් දර්ශන පටිගත කිරීම සහ බෙදාහැරීම
mihira Wednesday, 01 September 2021 06:55 PM
මේක ප්‍රසිද්ධ ස්ථානයක් නම් මේ වීඩියෝ එක මේ අය දාන්න කළින් වෙන කෙනෙක් වීඩියෝ කරලා දාන්න එපැයි. කවුරුවත් ඉඳලා නෑනේ... වීඩියෝ කරපු කෙනා ඇරෙන්න. එහෙම බැලුවොත් මුළු වහත් ලෝකයම ඔය කියන විදිහට ප්‍රසිද්ධ ස්ථාන වෙනවා... එළිමහනේ හැම තැනම නේද?
Weerasinghe Wednesday, 01 September 2021 03:51 PM
වෙන රටවල එහෙමයි මෙහෙමයි සිතා මේ අසැබි ක්‍රියාව සාධාරණීයකරණය කරන්න හදන්න එපා.
sumudu Wednesday, 01 September 2021 05:20 PM
මේකේ ඇති වරද.... නිදහසේ හැසිරෙන්නේ වනගතවනේ....
pakeer Thursday, 02 September 2021 12:53 PM
මෙවන් ක්‍රියා හරි හෝ වැරැදි යයි කියනුයේ, තමතමුන් ලෝකය දකින ලෙසයි. ඔබ ලෝකය දකිනුයේ යම් සේද, ඒ ලෙස ඔබට ලෝකය පෙනෙනු ඇත. හැබැයි ඒ සඳහා ඔබ උගත් දේ, ඔබේ මොලයේ දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාව, ඔබේ පුරුදු යන සාධක බලපානු ඇත.
fairoos Thursday, 02 September 2021 01:32 PM
ලංකාවේ දැන් නීතියක් නෑ.. ඔක්කොම කැලේ නීති...
sugath Saturday, 04 September 2021 01:36 PM
මොනවද මේ ලංකාවේ ඒනන ඒනනම සිද්දවෙන්නෙ