IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පොහොර ගැටළුවට සද්ධයක් දමන්නැයි විපක්ෂ මන්ත්‍රීට කියපු ලොක්කා කවුද

ආණ්ඩුවේ ප්‍රබලයකුට විපක්ෂයේ කැරලිකාර මන්ත්‍රීවරයකු ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී හමු විය. 

දකුණු පළාත නියෝජනය කරන ,ආණ්ඩුවේ ප්‍රබලයා තේ වතු හිමිකරුවෙක්ද වේ.

දෙදෙනා ආ ගිය තොරතුරු කතාකරන අතරේ ,ආණ්ඩුවේ  ප්‍රබලයා කිව්වේ  අමුතු කතාවකි." පොහොර නැතුව තේවතු නම් ඉවරයි.

මගේ තේ ඉඩමත් හොඳටම කහ වෙලා. අපිට මේවා  එළියෙ කියන්නත් බැහැනේ. සද්දෙයක් දාල පොහොර වැඩේට මොනවහරි කරන්න බැරිද .

ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරයාගෙන් විමසීය. "හරි හරි ,අපි මොනවා හරි කරන්න බලන්නම්" .කියමින් විපක්ෂ මන්ත්‍රී වරයා පිටව ගියේ හයියෙන් හිනාවෙමිනි. 



අදහස් (4)

පොහොර ගැටළුවට සද්ධයක් දමන්නැයි විපක්ෂ මන්ත්‍රීට කියපු ලොක්කා කවුද

පාල මුදලාලි Friday, 12 November 2021 06:58 AM

මම හිතනවා එහෙම කිව්වෙ ගාල්ලේ හොඳම වත්ත තියෙනවා කියන රත්නපුර දිස්ත්‍රික්කයේ පැරණිතම දේශපාලකයා වෙන්න ඇති කියලා.

:       0       0

ravin Friday, 12 November 2021 10:49 AM

මොනවා කරන්නද? අඟේ ඉඳන් කණ කන්නත් බැහැනේ... හොඳම වැඩේ බළලුන් ලවා කොස් ඇට බාවන එක...

:       0       3

Kule Friday, 12 November 2021 02:28 PM

ඔන්න ඔහොමයි 225 අවුරුදු 73 බෙදා හදාගෙන කෑවේ...

:       1       4

GaminiFriday, 12 November 2021 03:19 PM

225න් තුන්දෙනෙක් අඩුකරන්න...

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1327 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2134 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4664 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 800 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1797 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24000 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1826 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site