IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පොහොර ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයෙත් සාකච්ඡාවට

(අජන්ත කුමාර අගලකඩ)

පොහොර හිඟය හේතුවෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටින බව ඇමතිවරුන් ගණනාවක් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

මේ සම්බන්ධයෙන් රජයේ අවධානය වහා යොමු විය යුතුව ඇති බව ද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත .

ඇතැම් ප්‍රදේශවල පොහොර නොමැතිවීමෙන් කුඹුරු වගා විනාශවීමේ තර්ජනයක් ද මතුව ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත .

ඊට පිළිතුරු දී ඇති කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ කන්නයට අවශ්‍ය පොහොර තොග රට තුළ තිබෙන බවත් ,පොහොර වෙළඳුන් ඒවා සඟවා ඇති බවත් ප්‍රකාශ කර ඇත .

සඟවා ඇති පොහොර තොග සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද ඔහු පවසා ඇත .

 



අදහස් (1)

පොහොර ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයෙත් සාකච්ඡාවට

පප්ප Tuesday, 15 June 2021 10:18 AM

ඔක්කොම බෙල්ලේ වැල දාගන්නවා නම් ජනතාව ගානේ ලණු ටික සපයල‍ා දෙන්න පුලුවන් ළමයිනේ....

:       58       107

ඔබේ අදහස් එවන්න

දියත

මෙහෙම ගියොත් අපි අඩු කරගත් ණය සහනත් රටට අහිමි වෙයි
2024 නොවැම්බර් මස 06 395 0

රාජ්‍ය සේවක වැටුප වැඩි කරන උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන බවට ලබන සිකුරාදාට පෙර ප්‍රකාශ නොකළොත් ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට සහ


දේවාලයක නිධන් හෑරූ 13ක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 97 0

දොම්පෙ ප්‍රදේශයේ දේවාලයක් තුළ නිදන් හාරමින් සිටි සැකකරුවන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දොම්පෙ පොලිසිය පවසයි.


කරටකර සටන ඇරැඹේ
2024 නොවැම්බර් මස 06 876 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමෙ මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩ


ඌරන් මැරීම -මස් විකිණිම තහනම් කර දෙවැනි වරටත් ගැසට්ටුවක්
2024 නොවැම්බර් මස 06 347 0

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්


සැඩ පහරට අසුව දෙදෙනෙක් මරුට
2024 නොවැම්බර් මස 06 743 0

කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි


අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 116 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 4 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 422 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site