IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


පහුගිය මැතිසබේ වැඩිම දායකත්වය කිරිඇල්ලගෙන්

(සුජිත් හේවාජුලිගේ)

පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතුවලදී වැඩිම  දායකත්වය දැක්වූ මන්ත්‍රීවරුන් පස්දෙනා  පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව  විමර්ශන කරන මන්ත්‍රී ඩොට් එල්.කේ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

මේ අනුව පසුගිය පාර්ලිමේන්තුවේදී   වැඩිම දායකත්වය දැක්වූ  මන්ත්‍රීවරයා වන්නේ විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. ඔහු පාර්ලිමේන්තුවේ සභා වාර 383කට සහභාගිවී ඇත.

ඊට පසු පාර්ලිමේන්තුවේ කටයුතුවලට වැඩිම දායකත්වය දක්වා ඇත්තේ හිටපු සභානායක සහ  හිටපු අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාය. ඔහු සහභාගිවී ඇති සභා වාර සංඛ්‍යාව 358කි.

ඊට පසු වැඩිම සභා වාර සංඛ්‍යාවකට සහභාගි වී ඇත්තේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වන අතර ඔහු සහභාගි වී ඇති සභා වාර සංඛ්‍යාව 344කි. ඔහු වැඩිම දායකත්වය දක්වා ඇත්තේ ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍ර  සම්බන්ධයෙනි.

මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තු සභා වාර 307කට සහභාගිවී සිවු වැනි තැනට වැඩිම දායකත්වය දක්වා ඇත.

පස්වැනි තැනට වැඩිම දායකත්වය දක්වා ඇත්තේ හිටපු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාය.

ඔහු සහභාගි වී ඇති සභා වාර සංඛ්‍යාව 292කි.



අදහස් (0)

පහුගිය මැතිසබේ වැඩිම දායකත්වය කිරිඇල්ලගෙන්

ඔබේ අදහස් එවන්න

දියත

පහුගිය මැතිසබේ වැඩිම දායකත්වය කිරිඇල්ලගෙන්
2024 ඔක්තෝබර් මස 16 802 0

පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතුවලදී වැඩිම දායකත්වය දැක්වූ මන්ත්‍රීවරුන් පස්දෙනා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව විමර්ශන කරන මන්ත්‍රී ඩොට් එල්.කේ වෙබ


උතුරුමැද මහ ඇළේ ඉන්ධන සොරා කෑ ජාවාරම්කරුවන් කොටු
2024 ඔක්තෝබර් මස 16 299 2

වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරු මැද මහ ඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් කලක් තිස්සේ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවා


කලමැටිය කලපුවේ පුද්ගල මළසිරුරක්
2024 ඔක්තෝබර් මස 16 70 0

හුංගම පොලිස් වසම තුළ පිහිටි කලමැටිය කලපුවේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකුගේ මළසිරුර දියේ ගිලී තිබියදී සොයාගත් බව පොලිසිය පැවසීය.


වියදම් වාර්තා 24 සිට මහජන ප්‍රදර්ශනයට
2024 ඔක්තෝබර් මස 16 418 0

ජනාධිපති අපේක්ෂකයන් බාර දුන් සියලු වියදම් වාර්තා ලබන 24 වැනිදා සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


H P V එන්නතින් පසු රෝගී වූ සිසුවියන් 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 16 713 1

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන එච් පි වි එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසි


ලංකා කෘෂිකර්මාන්තය විධිමත් කරනවා
2024 ඔක්තෝබර් මස 16 1465 1

අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර ක


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 570 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 486 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1514 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site