(සුජිත් හේවාජුලිගේ)
පළාත් සංචරණ සීමා ඉවත් කළේ විනෝද ගමන් යෑමට හෝ වෙනත් අනවශ්‍ය ගමන් බිමන් යෑම සඳහා අවස්ථාව සැලසීමට නොවේ යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.
පළාත් සංචරණ සීමා ඉවත් කළේ මහජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා යැයිද හෙතෙම සඳහන් කළේය.
ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් දිගටම කටයුතු කළ යුතු බව පැවසූ ගුණවර්ධන මහතා එසේ කටයුතු නොකළහොත් කොරෝනා රැලි යළිත් මතු වනු ඇතැයිද පැවසුවේය.
පළාත් සංචරණ සීමා ඉවත් කළත් ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා පනවනු ලැබූ පළාත් අතර සංචරණ සීමා රජය විසින් ඊයේ(31) අලුයම 4.00 සිට ඉවත් කරනු ලැබීය.
නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා පළාත් සංචරණ සීමා ඉවත් කෙරෙන බව රජය නිවේදනය කළේය.
පළාත් සංචරණ සීමා මාස දෙකකට වැඩි කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූයේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළාත් ඇරියේ විනෝද ගමන් යන්න නොවේ
කිරි පුතා Sunday, 31 October 2021 04:19 PM
සෞඛ්‍ය නීති පිළිපැදීම සහ නොමිලේ ලබාදෙන එන්නත් ගැනීම සෑම පුරවැසියෙකුගේම වගකීමක්
Nuwa Sunday, 31 October 2021 04:52 PM
විනෝද ගමහන් යන අයගෙන් වැඩිපුර කොරෝනා පැතිරෙනවා කියන එක පිළිගන්න බෑ. ඒ මිනිස්සු ගියත් යන්නෙ තමන්ගෙ වාහනේක. ගිහිල්ල පිට අය එක්ක ගැටි ගැටි ඉන්නෙ නෑ මම හිතන්නෙ. විනෝද ගමන් නෙමෙයි හෙට ඉදන් කෝච්චියෙ ගිහින් බලන්න දොස්තර මහත්තයා දවසක්. වීදුරු කාමරවල ඉදන් බූරු තීන්දු තීරණ ගන්න එපා හතරවෙනි රැල්ල අත ළඟ
dewa Sunday, 31 October 2021 05:13 PM
කට්ටිය හරියටම වැඩේ කරයි
L.G.P.Jathunarachchi. Monday, 01 November 2021 07:59 AM
හිතවත් වෛද්‍යතුමනි, කරුණාකර ඒ සඳහා ඔබේ නිර්දේශ කාලසටහන් කරන්න.!