IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පළාත් පාලන ඡන්දෙට සල්ලි දුන්න නම් රට වැටෙනවා

(අංජුල මහික වීරරත්න)

ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අද වන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැලැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එදා මැතිවරණයට වඩා මුදල් වෙන් කිරීමේදී ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබු බව සඳහන් කළ ජනාධිපතිවරයා අභියෝග හමුවේ වුවත් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන ඒමට හැකි වී තිබෙන බව ද පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙ බව කීවෙි  ශ්‍රී ජයවර්ධනපුර, මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී  පැවති පළාත් පාලන ආයතන වල හිටපු ප්‍රධානීන්ගේ හමුවට සහභාගී වෙමිනි.

දිවයින පුරා සිටින පළාත් පාලන නියෝජිතයින් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් සිදු කරන ලද ඉල්ලීම අනුව මෙම හමුව සංවිධානය කර තිබිණ.



අදහස් (11)

පළාත් පාලන ඡන්දෙට සල්ලි දුන්න නම් රට වැටෙනවා

de silva Sunday, 21 July 2024 10:42 AM

අර හොලිවුඩ් ෆිල්ම් අවසන් වුණාට පස්සේ නළුවන්ගේ, නිළියන්ගේ නම් එහෙම දමනකොට නරඹන්නන්ට ටිකක් හිනාවෙන්න ෆිල්ම් එක රූගත කරනකොට, සිදුවුණු විහිලු සහගත දේවල් පෙන්නලා දමන්නේ පොඩි ට්‍රේලර් එකක අන්න ඒ වගේ කෑල්ලක් මේක, රංගේ වැනි හාල් කෑලි 2-3 සමග ගෙදර යන ගමන් රටේ මිනිස්සුන්ට හිනා වෙන්න දමන පොඩි කොමිඩි කෑලි ටිකක්..

:       3       21

R.T.sarath Sunday, 21 July 2024 10:58 AM

විහිළු කිරීම අතින් ෆ්‍රෙඩී සිල්වා පරදයි...

:       3       17

නාමල් Sunday, 21 July 2024 11:05 AM

මෙයා හිතන් ඉන්නේ අපි කන්නේ තනකොල කියලා.

:       3       21

Nimesh Sunday, 21 July 2024 11:05 AM

රට නෙමෙයි වැටෙන්නේ පිනා සහ පිනාගේ පක්ෂේ හොරු ටික කියලා මේ රටේ බහුතරයක් දන්නවා...

:       2       19

Lankika Sunday, 21 July 2024 11:14 AM

අනේ බයිලා ගහන්නේ නැතුව යන්න

:       6       23

Pradeep Kumara Sunday, 21 July 2024 11:18 AM

ඇයි දැන් රට සුඛිත මුදිත වෙලා කියලා කවුරු හරි කිව්වද? ඡන්දෙට කෙසේ වෙතත් අවස්ථා කීපයකදී තමගේ වියදම් වලට මුදල් වෙන්කර ගත්තා මතක නැද්ද? රට අසීරු තත්වයක තිබියදී කරන්න තිබුනේ තමන්ගේ වියදම් කපා හැරීම හෝ අඩු කිරීම නේද? අවුරුදු 50ක් තිස්සේ මේ රටට කල එක හොඳ දෙයක් පුළුවන්නම් කියන්න බලන්න.

:       5       27

sharafaz Sunday, 21 July 2024 12:15 PM

දිනේෂ් ඔබේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ වියදම් සඳහා ඔබට අමතර මිලියන 865ක් ලබා දුන්නා ඔබ මේ රටේ මුදල් නාස්ති කරන්නේ මෙහෙමයි. සියලු සොරුන් එකිනෙකා බේරා ගැනීමට එකට එකතු වේ..

:       2       13

සිල්වා Sunday, 21 July 2024 12:20 PM

ඔබතුමා රාජපක්ෂලාට දිනපතාම ඡන්දය ගැන කියවනවා මිස ඡන්දයක් නම් පවත්වන පාටක් තවම පෙනෙන්නට නැහැ. ශ්‍රී ලංකාවේ නම් තිබෙන්නේ මෝඩයෝ සහ බොරුකාරයෝ අතර තරගයක් පමණයි.

:       2       15

Rata Perata Sunday, 21 July 2024 01:48 PM

රට නෙමෙයි අහවල් එක වැටෙන්නේ. කොහෙද යන කෙනෙක්. මෙයත් එක්ක බලනකොට ගෝඨාභය මෝඩ ජනපති කියන්න බෑ..

:       2       10

Niranga Sunday, 21 July 2024 02:59 PM

රාජපක්ෂ සෙට් එක නේද බිමට වැටෙන්නේ? ඔච්චර ණයට අරන් හොරාකෑවාට පස්සේ ලංකාව වැටෙන්න තැනක් තියෙනවද?

:       3       10

ගමේ එකාලා Sunday, 21 July 2024 11:02 PM

ඡන්දෙට දින නියම කරලා සමහර පැතිවල ඡන්ද පත්‍රිකා පවා මුද්‍රණය කරලා තිබුනේ? රටේ අමුතුවෙන් වට්ටන්න දෙයක් නැහැ. කාලකන්නි බලලෝභී බඩගෝස්තරවාදි දූශිත දේශපාලුවන් රටම ලෝකෙටම ණයකාරයෝ කරලා හමාරයි. පින් ජනපතියා ඇතුලු දූෂිත දේශපාලුවන් අන්ත පරාජයකට පත්වෙලා ඔවුන්ට යන එන මන් නැති වෙන බයටයි ඡන්දේ නොතිබ්බේ? ඔවුන් හිතාගෙන ඇති රටේම ඉන්න අය කන්නේ තණකොළ කියලා. දූෂිත දේශපාලුවන්ගේ බොරු බේගල් වලට රැවටුණු කාලේ දැන් ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1532 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1335 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2084 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2399 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 566 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1141 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35897 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site