IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


’’පළාත් පාලන මෘත දේහය වික්‍රමසිංහ මල් ශාලාවේ’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පළාත් පාලන මැතිවරණය නැමැති මෘත දේහය අද තියෙන්නෙ වික්‍රමසිංහ මල්ශාලාවේ බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

මැතිවරණ නොපැවැත්වීමෙන් රටේ මතුවී ඇති විනාශය කිසිවකුටත් විනෝදයක් කරගැනීමට ඉඩ නොතැබිය යුතු බවද ඔහු සඳහන් කළේය. අලහප්පෙරුම මහතා මෙසේ පැවසුවේ අත්‍යවශ්‍ය සේවා මහජන පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද සඳහන් කළේය.

ලෝකයේ බොරු වර්ග තුනක් තියෙනවා. බොරු,සංඛ්‍යාලේඛන බොරු,පට්ටපල් බොරු ඒ තුනයි. ජනාධිපතිතුමා මෙතනට ඇවිල්ල තුන්වෙනි බොරුව  කිව්වා. එතුමා කිව්වා ඡන්දයක් ප්‍රකාශ කරලා නැහැ කියලා. ඡන්දයට නාමයෝජනා පත්‍ර බාර දීල ඉවරයි. ඇයි එහෙම කතා කියන්නෙ. පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව අඩු කරන්න පනතක් ගෙනල්ලා තියෙනවා කියලා එතුමා කිව්වා. ඒකත් මුළුමනින්ම අසත්‍යයක්.

ඡන්දය කල් දාන කුමන්ත්‍රණය පිටුපස සිටින ඝාතකයා කවුද කියලා පැහැදිලි වුණා. මැතිවරණ දේහය අද තියෙන්නෙ වික්‍රමසිංහ මල්ශාලාවේ.  රුධිරයෙන් මැතිවරණ කල් දාපු අවස්ථා ගණනාවක් තියෙනවා. සිරිමාවෝ මැතිවරණ කල් දැම්මා.

ජේ ආර් ජයවර්ධන ඒක කළා. සංවර්ධන සභා මැතිවරණයේදී කොළඹින් මැරයන් යැව්වා යාපනයට. යාපනය  පුස්තකාලය ගිනි තිබ්බා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට උතුරේ තරුණයන් බැලට්  එක වෙනුවට බුලට් එක තෝර ගත්තා. අනූ අටේදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මදාවිවාදය ක්‍රියාත්මක කළා.

මහර අතුරු මැතිවරණයේදී ලයිට් කපලා කරපු දේ අපි දැක්කා. මැතිවරණ වංශ කතාව නිරුවත් කරලා දැම්මා.  මේ ඡන්ද හතෙන් පහක් පහකටම නායකත්වය දුන්නේ එක්සත් ජාතික පක්ෂය. පහෙන් දෙකකට අගමැතිවරයා විදිහට  නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා ඔහුට මේ සාපෙන් ගැලවෙන්න බැහැ.



 

 



අදහස් (9)

’’පළාත් පාලන මෘත දේහය වික්‍රමසිංහ මල් ශාලාවේ’’

අරවින්ද මොනරවිල Thursday, 23 February 2023 02:19 PM

ඔය හැම අපරාධයකටම ඔය අප්පුහාමිලාත් වග කියන්න වෙනවා... මෙලෝ දෙයක් බැරි කෙනෙක් ගෙනාවා වැඩකරන විරුවා කියලා... ඊට පස්සේ එයාව එලෙව්වාම වැඩබිමක්, මුඩුබිමක් කෙරුව කෙනා ජනාධිපති වෙනතුරු බකන් නිලාගෙන හිටියා. දැන් ඇවිල්ලා බයිලා ගහනවා.

:       26       17

FAHIM Thursday, 23 February 2023 02:34 PM

රනිල් කියන්නේ පට්ටම පට්ටපල් හොරෙක්. මුට චන්දය අවශ්‍ය නැහැ බැංකු හොරා කන්නයි අවශ්‍ය

:       19       16

sampath Thursday, 23 February 2023 03:19 PM

සමහරු ඒක තියන් පෙට්ටිය යටට වෙලා බූරුවා ගහනවා .ඔන්න ඔහොමයි වැඩ සිද්දවෙන්නේ

:       1       20

asrar Thursday, 23 February 2023 03:28 PM

ඩලස් හොඳ එකා ,,, මෙක 2019 ගෝට ගේන්න නොකලෙ මොනවද? මෙයා කරපු එක වැඩක් පෙන්නන්න බලන්න.

:       25       19

Buddika Thursday, 23 February 2023 03:44 PM

ශ්‍රියාන් විකුම්සිහගෙ ප්‍රදනත්වයෙන් අදාහනය එම මැදරෙදිම සිදු කරන්න ඇති. ජනාධිපතිවරයා කියනව කල් දාන්න චන්දයක් නැතිලු. ඒහෙම නම් අද රටට චන්දෙන් පත් උන ජනාදිපතිවරයෙකුත් නැත. එලෙස චන්දෙකින් පත් නොවු ජනාදිපතිවරයෙකුට චන්දෙකින් ඇති වැඩකුත් නෑ.

:       9       6

de silva Thursday, 23 February 2023 03:47 PM

රනිල් රාජපක්ෂ කල්ලියත් හොරු ඔබ ඇතුළු කල්ලියත් හොරු .පසු ගිය දශක 2 ක කාලයක් රට පාලනය කලේ ඔබලා එකතුවෙලා .දැන් බොරුවට නාට්‍ය පෙන්නමින් අපිව මුලා කරනවා .ලබන චන්දෙදී ඔබලා සියල්ල ගෙදර යවනවා

:       20       11

fairoos Thursday, 23 February 2023 06:02 PM

මේ ඔක්කොම එකයි.. කාලකණ්ණි එකතු වෙලා රට කාලා දැන් එනවා කියවන්න...

:       1       3

PODDA Thursday, 23 February 2023 06:46 PM

ඔයා ඉතිහාසය දන්නවා දූෂිත මැතිවරණ ගැන. චන්ද්‍රිකාගේ කාලේ තිබුණා වයඹ දූෂිතම පළාත් සභා ඡන්දය අමතක වෙලා... එජාප කාන්තාවක් මහපාරෙ නිරුවතින් ඇදගෙන ගියා. ඔබත් ආණ්ඩුවේ හිටියා....

:       0       0

නිත්ත්‍යා Thursday, 23 February 2023 10:48 PM

ඔය හම්බවෙන්න ඉන්න බබාගේ තාත්තා රනිල් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1844 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 389 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 812 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4853 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 629 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3709 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 296 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site