IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනපතිගෙන් උපදෙස්

(සුජිත් හේවාජුලිගේ)

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ නිවාඩු සති අන්තයක් යෙදී ඇති හෙයින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙසටද ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට වැඩිදුරටත් උපදෙස්දී ඇත.

ජනාධිපතිවරයා මෙසේ උපදෙස් ලබාදී ඇත්තේ කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදීය.

මෙම රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ(15) පෙරවරුවේ පැවැත්විණ.

 



අදහස් (5)

පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනපතිගෙන් උපදෙස්

මහසෙන් Friday, 15 October 2021 03:27 PM

ඇයි දැන් දැඩිව නොවේද ක්‍රියාත්මක වෙන්නේ...? යන්න පුලුවන් මිනිස්සු හැමතැනම යනවා... නිකං තවත් රට්ටු හිනස්සන්න එපා මහත්තයෝ... ඔය කියන ඇඳිරි නීතියයි, සංචරණ සීමායි කියන්නේ මොනවද කියලා රට්ටු දන්නවා...

:       0       18

හිතමිතුරු Friday, 15 October 2021 05:32 PM

මේ නීතිය අත්‍යාවශ්‍ය සේවා සපයන ගමට ආසන්න රජයේ කාර්යාල නිලධාරින්ට අදාලද? අහන්නේ මම වෙනත් පළාතක කාර්යාලයට කතාකළ කෙනෙකු ගැන ඇහුවා. කාර්යාලයේ අයෙකු කිව්වේ සංචරණ සීමා නිසා අදාල අය නොඑන බවයි. පහදා දෙන්න ...

:       0       6

ඉන්දික Friday, 15 October 2021 05:40 PM

මට තියන ප්‍රශ්නේ මේ කියන සංචරණ තහනම සහ පොදු ප්‍රවාහන තහනම අස්සේ කොහොමද කොළඹ ඉඳන් අනුරාධපුර, වව්නියාව, අම්පාර බස් යන්නේ කියලා? ඒවගේ යන්නේ ෆුල් ටෙස්ට් කරලා, මීටර් එකේ දුරෙන් ඉඳගෙන වෙන්න ඇති... අනේ මෙහෙම විහිළු.....

:       1       6

සෙනෙවිරත්න Friday, 15 October 2021 08:04 PM

මෙයා නොම්මර එකේ විහිළුකාරයා වෙලා...

:       2       4

Perera Saturday, 16 October 2021 11:56 PM

සංචරණ සීමා කොපමණද කිව්වොත් කොළොඹ ඉන්න මිනිස්සු නුවරඑළියේ නිවාඩු ගිහින් ෆේස්බුක් එකේ පින්තූරත් දානවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 949 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 232 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1924 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 225 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 544 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2468 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site