(දයාසීලි ලියනගේ)
පළාත්සභා දැනට ක්‍රියාත්මක නොවුණත් ඒවායේ හිටපු සභාපතිවරුන්ට ඉන්ධන දීමනාව ලෙස රුපියල් කෝටි නවයහමාරකට අධික මුදලක් අදටත් වැය කරන බව වාර්තා වෙයි.
හිටපු පළාත් සභා සභාපතිවරුන් කිසිදු වගකීමක් හෝ රාජකාරියක් පැවැරී නැති අතර අඩු වශයෙන් කාර්යාලවලටවත් නොයන බව විගණන පරික්ෂණවලින් අනාවරණය වී ඇත.
මීට අමතරව මෙම පළාත් සභා හිටපු සභාපතිවරුන්ගේ කාර්ය මණ්ඩලයටද පළාත් සභා ක්‍රියාත්මක වූ කාලයේදී මෙන් වැටුප් හා දීමනා ලබාදෙන බව ද අනාවරණයී ඇත.
හිටපු සභාපතිවරුන්ගේ කාර්ය මණ්ඩලය 10ක් වී ඇති අතර ඔවුන්ගෙන් සිවු දෙනකුට මසකට ඉන්ධන ලීටර් 213 බැඟින් රටේ පවතින ඉන්ධන මිලට අදාලව දීමනා ගෙවනු ලබයි.
වර්ෂ 2018 ඔක්තෝබර් මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අදාලව මෙම ගෙවීම් කරනු ලැබේ.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළාත් සභා නැතත් හිටපු ලොක්කන්ට දීමනා තවමත්
Bamunuarachchi Sunday, 10 July 2022 05:25 PM
ඔන්න නාස්ති මේවා අයකර ගන්න කටයුතු කරන්න. පලාබබා අපිට එපා කිව්වේ ජෙප්පෝ නේද ඔන්න අවස්ථාව පලා බබාලා ගෙදර යවන්න. කරලා පෙන්වන්න.
සුරංග Sunday, 10 July 2022 06:15 PM
පළාත් සභා අක්‍රීය වෙලා තිබියදී මෙතරම් නාස්තියක් සිදුවීම (පළාත් සභා සඳහා ආණ්ඩුකාරවර කෙනෙක් සියලු පහසුකම් ගනිද්දී අමතරව) සිදුකිරීම ගැන අරගලයේ පිරිස්වල අදහස දැනගැනීමට ඇත්නම් හොඳයි...