(කේ බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ලංකාවේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව කොළඹ කාසල් රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කළ බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරයන මහතා පවසයි.
මෙම ශුක්‍රාණු බැංකුව මගින් දරු ළුල අහිමි කාන්තාවන් සදහා දරුවන් ලබා ගැනීමට අවශ්‍ය ධාතු ලබා ගැනීමට හැකියාව පවතින බවත් එය ඉතා රහසිගත සහ පෞද්ගලිකත්වය සුරැකෙන ආකාරයෙන් සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇති බවද ඒ මහතා පවසයි.
එසේම මෙම ශුක්‍ර ධාතු බැංකුව සදහා අදාල ශුක්‍ර ධාතු ලබා දීමට පිරිමි පුද්ගලයින්ට හැකියාව ඇති බවත් ඒ සදහා පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට පමණක් සිදුවන බවත් කියයි.
එම ශුක්‍ර ධාතු ලබා ගත් අය කවුරුන්ද ලබා දුන් අය කවුරුන්ද යන්න පිලිබදව කිසිදු අයකුට දැන ගැනීමට අවස්ථාවක් නොමැති බවද ඒ මහතා වැඩි දුරටක් පැවසීය.
අවලංගු කරන ලද විදේශ රාජ්‍ය තාන්ත්‍රික වාහන අංක යොදා වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට රුපියල් කෝටි දොළහකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි රජයේ විග
රත්නපුර දිස්ත්‍රික්කයේ ක්ෂයරෝගය වැළඳුන රෝගීන් හාරසියයක් 2024 වර්ෂයේ හඳුනාගත් අතර ඉන් 42 පමණ ජීවිතක්ෂයට පත්වු බව විශේෂඥ වෛද්‍ය සමන් කපිලවංශ මහතා පැවසු
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව ලබා දීම සඳහා කෙටිකාලීන පියවර වෙත අවදානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැව
ජනතාව අද පහසුවෙන් ජීවත් වන්නේ රට වැටුණු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ නිසා බව බඹරැන්ද කුරුඳුරේ පූර්වාරාම රජමහා විහාරාධිපති දොඩම්ප
ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සභාවටම භාණ්ඩ මිලදී ගැනීමට වැඩි මිල ගණන් ඉදි
කෑම පාර්සලය නියමිත වෙලාවට රියදුරු කුටියේ නොතැබීමට විරෝධය දක්වමින් කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය පසුගිය 22 වැනිදා වි
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
පළමු ශුක්‍ර ධාතු බැංකුව පිහිටුවයි
Raman Sunday, 23 March 2025 02:52 PM
ඔය දාතු දෙන කෙනාමද කාන්තාවගේ අවශ්‍ය තැන තැන්පත් කරන්නත් ඕනේ. ළමයි කෙසේ වෙතත් පවුල් ජීවිත කැඩෙන වැඩක් වගේ..
කෞෂිSunday, 23 March 2025 03:47 PM
ඔයාගේ හිතේ තියෙන ඒවා කරන්න වෙන්නෑ. කෘත්‍රිම සිංචනය ගැන ඉගෙන ගන්න...
ජිල්බු Sunday, 23 March 2025 03:05 PM
අයියෝ මෙච්චර කල් ඒවා අපරාදේ...!
කොටු පනින බකල ජයා Sunday, 23 March 2025 03:09 PM
අනාගතේ දවසක බස් එකක, මහමග, මාර්කට් එකේ ඉන්නකොට මගේ පුතා වගේම පුතෙක් වයිෆ් දැක්කොත් මට කියන්න පුළුවන් ජාතික වගකීමක් ඉටුකෙරුවා කියලා...
Krishna Sunday, 23 March 2025 03:13 PM
වෙන රටවල් වගේ ගාස්තුවක් ගෙවනවාද...?
Raj Sunday, 23 March 2025 03:46 PM
ජාන හොරකමකට අතවනයිද? ජාන වෙපන් හැදෙයිද? දැන් ඉතින් හිඟන පතෙන් ඉන්න අය පලයල්ලා..
Sk Sunday, 23 March 2025 04:15 PM
පොඩි කොල්ලන්ට හොඳ අවස්ථාවක්...!
MD Sunday, 23 March 2025 04:42 PM
ඔය කියන විදියට ලංකාවේ 100% ක්ම සල්ලාල බේබදු තාත්තලාගේ දරුවන් බිහිවේවි. කාන්තාවනි, යහපත් මවක් වන්න හැම උත්සාහයක්ම දරන්න. ක්‍රමක් ක්‍රමයෙන් රට අනාගමික කරන වැඩපිළිවෙළවල් මාලිමා ජෙප්පන් කරගෙන යනවා නේද? සියලු දෙවියන්ගේ රැකවරණය, ආශිර්වාදය මගේ රටට ලැබේවා ලැබේවා ලැබේවා...! තෙරුවන් සරණයි...!
ජිල්බුSunday, 23 March 2025 05:31 PM
මේ ලැබිලා තියෙන රැකවරණය මදිද? තව ලැබුණොත් රටටම මෝඩකමෙන් උස්මුරුත්තාව හැදෙනවා...
Ruwan Sunday, 23 March 2025 05:32 PM
මෙහි නෛතික පසුබිම කුමක්ද? කාන්තාවකට නෛතිකව ඩ්ම්බ පරිත්‍යාග කිරිමට ලංකාවෙහි නීතියක් පවතීද? මෙය fertility law නමින් බොහෝ රටවල්වල නෛතිකව ක්‍රියාත්මක වේ.
ජයරත්න Sunday, 23 March 2025 05:41 PM
හොඳ ජානමය මව් ශාකයකින් පල තියෙන පැළයක් හෝ බීජයක් ලබා ගන්නවා වගේ මේ වැඩේත් පරිස්සමින් කළ යුතුයි. මොක්කු එයිද කොයි වගේ දරුවෝ බිහිවෙයිද කව්ද දන්නේ. ඒක රටටත් හොඳ දෙයක් නෙවෙයි..
කව්ද බෝයි Sunday, 23 March 2025 05:48 PM
ඉතින් MD, කලින් ආණ්ඩුවෙන් ඇති තරම් බාර් ලයිසන් දුන්නේ බේබදු තාත්තලා බිහිවෙන්නනේ. මේ ආණ්ඩුවෙන් ඒ බේබදු තාත්තලාගෙන් පරපුරක් බිහිවෙන්න, දරුවන් නොමැති කාන්තාවන්ට අවස්ථාවක් උදාකරලා දෙන එකේ වැරැද්ද මොකක්ද? ඇයි, ඔයත් එහෙම බිහිවෙච්චි කෙනෙක්ද?
කව්ද බෝයි Sunday, 23 March 2025 05:52 PM
අපි ඔය බැංකුවේ අධිපති තනතුරට ෆෙරාරි සීයාගේ සිංගප්පුරු යාළුවව දාමු. එයා, බෑනත් එක්ක, එකෙනුත් ගේමක් ගහයිද දන්නෑ...
Thushara Sampath Sunday, 23 March 2025 06:02 PM
සුපිරි අදහසක්...
පිටිගල මිලානෝ Sunday, 23 March 2025 08:04 PM
ලස්සන නර්ස් නෝනා කෙනෙක්ද බදුනකුත් අරන් එන්නේ….?
වින්සන්ට් කජ්ජා Sunday, 23 March 2025 10:44 PM
කජු සීය වගේ කෙනෙක් ආවොත් පිරිමි නර්ස් කෙනෙක් එන්නෙ.
samMonday, 24 March 2025 05:50 AM
ලීටරයේ ඒවාද ?
සෝමපාල Monday, 24 March 2025 08:15 AM
වයසක අන්කල් කෙනෙක් එන්නේ කෝප්පෙකුත් අරන් . ලෑස්තිවෙලා හිටපන්.
Ab.sameera priyadarshana Sunday, 23 March 2025 08:10 PM
මේ වගේ දෙයක් ඇත්තටම හොඳයි.. අසරණ මිනිස්සුන්ට වගේම... පවුල්වලට.
දර්මසිරි Sunday, 23 March 2025 09:22 PM
මා දරුවන් තුනයි නැති අයට මා අනිවාර්යයෙන් දෙනවා..හොද ප්‍රායෝගික වැඩ....අරන් හදා ගන්නවට වඩා කුස් තුල ....මනා අවබෝදයක් ගත් ස්වාමි යෙක් ලැබුනොත් සාර්තකයි
Dhathusena Sunday, 23 March 2025 09:24 PM
මට ගැලුමක් උනත් දෙන්න පුළුවන්. දෙන්නේ කොහොමද?
Prasad silva Sunday, 23 March 2025 09:27 PM
නඩත්තු නඩුවක් වැටුණොත්, DNA පරීක්ෂණයක් මඟින් .අධිකරණ නියෝගයකින් නඩත්තු ගෙවන්න වෙනවා වැඩක් නැහැ ජීව විද්‍යාත්මක දරුවන්ට දෙමව්පියන් සහ දරුවන් යන බැඳීම එන්නේ නැහැ .නඩත්තු නඩුවක් වැටෙන්න ඉඩකඩ වැඩියි .
පුරවැසියන් Sunday, 23 March 2025 10:10 PM
md යෝගා වගේ කරුමක්කාරයෝ නං ඕකට යන්න එපා..ඉදිරියට එන පරම්පරාවත් ඉවරයි
Yass Monday, 24 March 2025 07:22 AM
හොරුන්ගේ බඩු දාගන්නවා නෙමෙයි
නන්දන පනා- මිලානෝ Monday, 24 March 2025 01:28 PM
රාජපක්ෂ කෙනෙක්ගේ එකක් අහුවුනොත් පරම්පරාවම අදින්නා දානා….