IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පළමු මැතිවරණය ගැන ජනපති කැබිනට් මණ්ඩලයට කියයි

(අංජුල මහික වීරරත්න)

පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද දැනුම් දුන්නේය.

ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව මේ වසරේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එම නියමිත කාල සීමාවේදීම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ කොළඹදී රැස්විය.



අදහස් (13)

පළමු මැතිවරණය ගැන ජනපති කැබිනට් මණ්ඩලයට කියයි

ගමේ එකාලා Wednesday, 22 May 2024 02:55 PM

මොලහතාණෝ මොනවා කියාවිද මන්දා...?

:       4       49

දේශප්‍රිය Wednesday, 22 May 2024 03:02 PM

මං මේ කල්පනා කරන්නේ රනිල් පිනට හරි ජනපතිද නැත්නම් මැකෝ ද කියලා...

:       28       24

Kazi Shajahan Wednesday, 22 May 2024 03:25 PM

පොහොට්ටු හෝදලාම දාන්න... මහමැතිවරණයක් තිබ්බොත් වාසිය පොහෙට්ටුවට, මොකද හැඳිගෑවිලා යන එක පොඩ්ඩක් අඩුවෙනවා.

:       4       22

ජගත් ලියනගේ Wednesday, 22 May 2024 04:16 PM

එතකොට පොදු අපේක්ෂකයා රනිල්ද?

:       2       11

fairoos Wednesday, 22 May 2024 05:43 PM

රට බේරගන්න කෙනෙක් ගෙනැල්ලා අනාගත වගේ නැතිව මේ සැරේවත් මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දෙන්න.

:       2       18

Prabha Wednesday, 22 May 2024 06:45 PM

මේ මාස ටිකේ සූප්පුවේ සිට උපාධිය තෙක් නොමිලේ දෙනු ලැබේ.

:       0       0

නාමල් Wednesday, 22 May 2024 06:47 PM

දැන් නම් අපේ අන්රයියගෙත් පපුව ඩිග් ඩිග් ගානවා. පව් අහිංසකයා...

:       0       0

නිමල් Wednesday, 22 May 2024 06:49 PM

අපේ මාලිමාවේ කට්ටියගේ සිහින මාලිගා බොඳවෙන්න ළඟයි වගේ...!

:       0       0

Rohana Wednesday, 22 May 2024 10:08 PM

දැන් එයි රට බේරාගත් නායකයා කියල ඡන්දෙ ඉල්ගෙන. එහෙමත් නැත්නම් සිංහල බෞද්ධකම රැකගන්න ඡන්දය ඉල්ලයි. මේවට රැවටිල මේ පාරත් ඡන්දෙ දුන්නොත් ආයෙ ජීවිතේට මේ රට මේ අපායෙන් ගොඩයන්න නම් ලැබෙන එකක් නැහැ.

:       3       14

විජිත් Wednesday, 22 May 2024 10:12 PM

මොලහතේ කපුටා හිතුවේ ඌට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. අන්තිමට ඔප්පුවුණා කපුටාගේ මොළ 7 ම තියෙන්නේ අධෝමාර්ගයේ කියලා. මොලහතෝ, ජනාධිපතිවරණයට

:       2       9

දයාසේන Thursday, 23 May 2024 06:52 AM

මොළ හත තිබුනෙ අධෝමාර්ගයෙ කියලා හිතෙනවා ඒත් රාජපක්ෂ සහෝදර සමාගම එකතුවෙලා අපේ රට අනුභව කරද්දී ඇතිවූ අරගලය නිසා බියටම මළපහ වෙද්දී මළපහ සමගම මොළ හතත් වැසිකිළියට වැටුනා කියලා කවුදෝ කියනවා ඇහුනා ඒ නිසා දැන් ඒ වෙනුවෙන් කහින්නෙ උඩයංග කියලා මොනවාද මිලට ගනිද්දී ප්‍රකෝටි ගණනක් හොරකම් කලා කියන මොලහතාගෙ (නෑදෑ ) සහෝදර සමාගමේ දෙවැනි පෙළ සහෝදරයා තමයි

:       1       1

Nandalal DE SILVA - France Wednesday, 22 May 2024 10:21 PM

දැන් ඉතින් ජනපතිතුමා බොහොම දේශපාලන පක්ෂ බලාපොරොත්තුවෙන් සිටි...

:       1       2

Chandimal Thursday, 23 May 2024 06:58 AM

කොහොමද අප්පේ විශාම යන්න හිතාගත්තේ

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1121 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 10 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 756 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1157 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 849 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 510 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site