(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල පොලිස් වසම තුළ දී ඉකුත් මැයි නම වෙනි දින කලහාකාරී සිද්ධීන් 6කට සම්බන්ධව සිටි බවට විමර්ශනවලදී අනාවරණය වූ කැස්බෑව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය සඳහන් කරයි
සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට කැඳවීමෙන් අනතුරුව බව පොලිස් නිලධාරීයෙක් පැවසීය
සැකකාර නාගරික මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමඟ එකතු වී කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතාගේ මැයි 9 වැනි දින නිවසට පහරදී අලහාභානි කර ගිනි තැබීම, ඔහුගේ ඥාති සහෝදරියගේ නිවසට අලාභ හානි කර ගිනි තබා විනාශ කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ සහෝදරයා වන බුද්ධදාස ලොකුගේ මහතාගේ නිවසට අලාභානි කර ගිනි තබා විනාශ කිරීම, කැස්බෑව නාගරික මන්ත්‍රී ෂර්ලි ජාඇලගේ මහතාගේ නිවසට පහර දී අලාභානි කිරීම, පිළියන්දලදී සහ ජාලියගොඩ බස්රථ 2 කට පහරදී අලාභානි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
ආධාර අනුබලදීම කුමන්ත්‍රණය කිරීම පහරදීම,ගිනි තබා දේපළවලට අලාභානි කිරීම ආදී චෝදනා රැසක් යටතේ නාගරික මන්ත්‍රීවරයා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිළියන්දල කලබල කළ ශ්‍රීලනීප ප්‍රා මන්ත්‍රි අල්ලයි
අමා Tuesday, 23 August 2022 09:45 AM
දැන් නීතිඥවරුන් බුරුතු පිටින් ඇවිත්,අත්පුඩි ගහල පිලිගනියි.