(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල පොදු වෙළෙඳ පොළේ වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් 101 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග පොදු වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහත පවසයි.
වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් උදෙසා සිදුකළ පි.සි. ආර් පරීක්ෂණයේදී පුද්ගලයන් 101කුට වයිරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. පී.සී.ආර්. පරීක්ෂණ 260කින් මෙම ආසාදිතයන් හමුවී ඇත.
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිළියන්දල වෙළෙඳපොළ වහයි
Anura Sunday, 09 May 2021 09:49 AM
බිය නොවන්න. වෙළෙඳපොළ අරින හැටි මම පෙන්වන්නම්.
Krishan Senarath Sunday, 09 May 2021 10:03 AM
ගාමිණී ලොකුගේට දැන්වත් තේරුම් යන එකක් නැහැ
WCA Sunday, 09 May 2021 10:44 AM
අරයා අරියි බලාගෙන. පස්සේ කොමිටි දාන්න එපා බොරු වැඩක්
sachith Sunday, 09 May 2021 11:43 AM
හෙට උදේ මෙහේ එහෙම ප්‍රශ්නයක් නැ කියයි
ranjith Sunday, 09 May 2021 11:44 AM
ඒ පැත්තේ කොරෝනා ගැන විශේෂඥ කෙනෙක් ඉනනවා නේද
මෝ Sunday, 09 May 2021 12:28 PM
උදේ වැහැව්ව.රෑ ඇරිය තමයි.කෝ අර ලොකු ටෝක් දුන්න ලොකු අයියා?
Podige Sunday, 09 May 2021 02:35 PM
කෝ මෙ ලොකුගේ..?
ධනා Sunday, 09 May 2021 02:55 PM
ලොකුගේ පී. එච්. අයි උන්නැහේ වෙන්ඩෑ තීරණය කරන්න ඇත්තේ...
sumudu Sunday, 09 May 2021 05:58 PM
සියලු දොස්තර වරුන්ට පුද්ගලික චැනල් සේවය තහනම් කරලා රජයේ රෝහල් වල පමණක් සේවය අනිවාර්ය කරන්න.
ranjith Tuesday, 11 May 2021 04:41 AM
එජාපයේ ඉන්න කොටත් මේ වගේ කඩප්පොලි වැඩ තමයි කළේ...