(ජේ.කේ.එල්. චාමින්ද)
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
වර්තමානයේ මෙකි භාවිතා කරණු ලබන පාර්ශව පිළිබද තොරතුරු අනාවරණය කරගැනිමට නොහැකිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙම වාහන විධිමත්ව අපහරණය කළ බවට සාක්ෂි විගණනයට අනාවරණය වි නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
අමාත්‍යංශයේ ප්‍රවානහන අංශය විසින් මේ සම්බන්දයෙන් මුදල් රේගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබු අතර මෙම වාහන 2023 දෙසැම්බර් මස 31 දිනට අමාත්‍යංශයේ වාහන ලැයිස්තුවට හා වත්කම් ගිණුමට ඇතුළත්ව නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ නිසා 2023 වර්ෂයේ ගිණුම්වල ඇතුලත් වත්කම්වල වටිනාකම ඌණ ගණනය වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම අමාත්‍යංශයේ ප්‍රවාහන අංශය සතු මෝටර් රථ 15ක් මේ වනවිට වෙනත් රාජ්‍ය ආයතන විසින් භෞතිකව පරිහරණය කරනු ලැබුවද මේ දක්වා එම වාහන විධිමත්ව පවරාදිමට හෝ නැවත ලබාගැනිමට කටයුතු කර නොතිබුණි.
එහි රුපියල් මිලියන 33.7ක් වු වාහන 08ක් සහ තවදුරටත් ගිණුම්ගත නොකළ වාහන 07ක් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය සම්බන්දයෙන් 2023වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්ව ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත්ව ඇත.
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ ’’එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ’’ නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන 25ක් අතුරුදහන්
maalaka Wednesday, 09 October 2024 10:45 AM
ජනාධිපති කෙනෙක් සම්පූර්ණයෙන් විගණනය නැවතුවා නේද ?දැන් සතුටුයිද ?
අරවින්ද මොනරවිල Wednesday, 09 October 2024 10:51 AM
දැන් ජාතික විගණන කාර්යාලයත් මාධ්‍ය සංදර්ශන දානවා කියයිද අපේ හාමුදුරුවනේ !