IMG-LOGO

2025 ජනවාරි මස 12 වන ඉරිදා


ප්‍රවීණ මාධ්‍යවේදි නන්දසේන සුරියආරච්චි දිවිරඟමඩලට සමුදෙයි

(ආරියරත්න රණබාහු)

ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ ග්‍රන්ථ කතුවරයකු වූ නන්දසේන සුරියආරච්චි මහතා අද (28) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 78 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

දේහය කළුබෝවිල ඇන්ඩ්‍රසස් පාර අංක 9 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (30) පස්වරුවේ කොහුවල පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.



අදහස් (0)

ප්‍රවීණ මාධ්‍යවේදි නන්දසේන සුරියආරච්චි දිවිරඟමඩලට සමුදෙයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

‘දියගම ක්‍රිඩාංගණයේ ‘මහින්ද රාජපක්ෂ‘නම ඉවත් කරනවා‘
2025 ජනවාරි මස 12 0 0

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා කැබිනට් අමාත්‍ය සුනි


සහල් ආනයනය කිරීමේ කාලය දීර්ඝ නොවෙයි
2025 ජනවාරි මස 12 33 0

සහල් තවදුරටත් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ හේතුවෙන් සහල් ආනයනය කිරීමේ කාලය දීර්ඝ නොකරන බවත් වෙළඳ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


ඉගිල්ලෙන රියදුරන් මට්ටු කරන්න SPEED GUN
2025 ජනවාරි මස 12 415 2

අධික වේගයෙන් වාහන ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඇමරිකාවේ නිෂ්පාදිත නවීනතම වේග මාපක භාවිතා කිරීමට යයි.


පොල් මෝලේ ආරක්ෂක ඝාතනයට සේවකයෙක් අල්ලයි
2025 ජනවාරි මස 12 170 0

මුන්දලම බත්තුලුඔය ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක සිටි ආරක්ෂක සේවකයකු ඝාතනය කර සේප්පුවේ තිබූ ලක්ෂ දාහතරක මුදලක් කොල්ලකා පලා ගිය බව කියන එම ආයතනය


ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි
2025 ජනවාරි මස 12 393 0

එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත විය.


රත්කිද ජලාශයේ සියලු වාන්දොරටු විවර කරයි
2025 ජනවාරි මස 12 115 0

පෝෂක ප්‍රදේශයන්ට ඇද හැලෙන වැසි තව දුරටත් වර්ධනය වීම හේතුවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කල බව ජලාශය භාර


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 133 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 527 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 279 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site