IMG-LOGO

2024 ඔක්තෝබර් මස 26 වන සෙනසුරාදා


ප්‍රහාරය සාර්ථකයි-ඊශ්‍රායලය

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයට එල්ල කළ ප්‍රති ප්‍රහාරය සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ප්‍රහාරය සඳහා ගුවන් ගත වූ ගුවන් යානා සියල්ල ආරක්ෂිතව හමුදා කඳවුරු වෙත පැමිණි බවත් ඉරානයේ මිසයිල පද්ධතිවලට සහ ගුවන් මෙහෙයුම් පද්ධතිවලට ඉලක්ක ගතව ප්‍රහාර එල්ල කළ බවත් ඩැනියෙල් හැගාරි පැවැසුවේය. ප්‍රතිප්‍රහාරය සාර්ථකව අවසන් කළ බවත් ඉන් බලාපොරොත්තු වූ අරමුණු සියල්ල ඉෂ්ඨ කර කර ගැනීමට සමත් වූ බවත් හැගාරී ප්‍රකාශ කළේය.

පසුගිය පළමු වැනිදා ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊයේ (25) ඊශ්‍රායලය ඉරානයට අදියර දෙකකින් ප්‍රතිප්‍රහාර එල්ල කළේය. ප්‍රහාරයේදී ටෙහෙරාන් අගනුවර හමුදා කඳවුරු වෙත ඉලක්ක ගතව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කළ අතර ඉන් ස්ථාන හතක පමණ පිපිරීම් සිදුවූ බවද පැවැසෙයි.



අදහස් (0)

ප්‍රහාරය සාර්ථකයි-ඊශ්‍රායලය

ඔබේ අදහස් එවන්න

දියත

අල්ගම ඔයේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 26 107 0

නිට්ටඹුව පොලිස් වසමේ දඹුටුව පාසල අසල අල්ගම ඔයේ දියනෑමට ගිය පුද්ගලයෙකු අද (26) දහවල් දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .


‘‘ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්නා‘‘
2024 ඔක්තෝබර් මස 26 1738 0

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් කෙසේ වෙතත් ඉන් සීමිත හානියක් සිදුවූ බවත් ඉරාන ජාතික ගුවන් ආරක්ෂණ මුලස්ථානය නිවේදනයක් නික


ප්‍රහාරය සාර්ථකයි-ඊශ්‍රායලය
2024 ඔක්තෝබර් මස 26 1203 0

ඉරානයට එල්ල කළ ප්‍රති ප්‍රහාරය සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.


විදෙස් බුද්ධි තොරතුරු විපරමට වෙනම බලඇණි තුනක්
2024 ඔක්තෝබර් මස 26 724 1

රටේ ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට වෙනම බුද්ධි අංශ කණ්ඩායම් තුනක් පත් කරන


අපේ අය තව 61ක් ඊශ්‍රායලයට
2024 ඔක්තෝබර් මස 26 856 3

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ඉකුත් දෙසැම්බරයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ශ්‍රී ලාංකි


ජනපති කමිටුව ඇමැති බංගලාවලටත් කඩාපනී
2024 ඔක්තෝබර් මස 26 3367 1

හිටපු මැති ඇමතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ බංගලා පහසුකම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සොයා බැ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 914 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 575 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site