IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ

(සුමිත් පොතුපිටිය )

පානදුර විදුහලක  සියවන සංවත්සරය නිමිත්තෙන්  පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු  රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

සිසුවියන් තිදෙනෙකු කිසියම් බීම වර්ගයක් විෂවීමෙන් පසු හදිසියේ රෝගීවීමෙන් රෝහල් ගතකර ඇති බව සදහන් වේ.

තවත් සිසුවියන් දෙදෙනකුද හදිසියේ රෝගීවීමෙන් රෝහල් ගතකර ඇති බවද වාර්තාවන නමුත් ඔවුන් එම බීම පානය කර නොමැති බවද සදහන් වේ.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ වයස 17, 15 සහ 12 වියැති සිසුවියන් පස් දෙනෙකු බවද සදහන් වේ.

විද්‍යාලයට වසර සියයක් සපිරිම නිමිත්තෙන් ඊයේ  පස්වරුවේ පා ගමනක් පැවත ඇති අතර , ඉන්පසු සිසුවියන් දෙදෙනකු හදිසියේ අසනීපවීමෙන් රෝහල් ගතකර තිබේ.

ඉන් අනතුරුව පැවැත්වූ සංගීත වැඩසටහන් අතරතුරද තවත් සිසුවියන් තිදෙනකු ක්ලාන්තය සහ බඩේ දැවිල්ලක් වැනි රෝග ලක්ෂණ ඇති බව සදහන් කිරීමෙන් පසු රෝහල් ගතකල බවද විද්‍යාලයෙන් වාර්තාවේ.



අදහස් (1)

පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ

Nilantha Sunday, 06 October 2024 11:41 AM

දැන් කාලයේ දරු දැරියෝ ටික දුරක්වත් පයින් යන්න කැමැති නැහැ. ගෙයින් මිදුලට බැහැලා ත්‍රීවීලර් එකක් නැත්නම් වෙනත් වාහනයක් අරගෙන තමයි පාසල් යන්නේ... සමහර අය පාසලට මීටර් 500 ක් වත් නැතුව තියෙද්දි වුණත් වාහනය නැත්නම් පාසල් යන්නේ නැහැ. එහෙම අයට පාගමනින් යන්න අමාරුයි... අවුරුදු 76 ක් කලේ මොනවා වුණත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද පේනවා නේද?

:       1       10

ඔබේ අදහස් එවන්න

දියත

කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 99 0

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 69 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 376 0

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1608 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2059 4

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1396 2

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 23 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 23 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site