IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමගි ජන සන්ධානය සමඟ ගිවිසුමකට එළඹ තිබුණු බව කී රණවක මහතා නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී එම ගිවිසුම උල්ලංඝනය වී තිබෙන බව පෙනීයන යන හෙයින් ඉහත තීරණය ගත් බව කීය.

එම තීරණය ගත්තේ සමගි ජන බලවේගයට සතුරුකම් කිරීමේ අදහසකින් නොවන බව කී රණවක මහතා අදාල ගිවිසුම උල්ලංඝනය වීම දරා ගැනීමට නොහැකි වීම නිසා බව සඳහන් කළේය.

එක්සත් ජනරජ පෙරමුණට සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමට එකඟ වී තිබෙන්නේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා පැවසූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සඳහා එකඟතාවය පළ වී තිබෙන බවයි.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පාඨලී චම්පික රණවක  මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (9)

පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි

යෝගා Thursday, 10 October 2024 05:09 PM

මේ දේශපාලන ගෙම්බන්ට ඕනේ කාගේ හරි පිහිටෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න. ඒකත් වරප්‍රසාද ගන්න මිසක් ජනතාවට සේවය කරන්න නෙමෙයි.

:       0       9

Kazi Shajahan Thursday, 10 October 2024 05:15 PM

සජිත්ව අන්දන්න හිතුවා මදි... පාඨලී හිතුවේ සජිත්ව මෝඩයාට අන්දගෙන නායකයා වෙන්ද? කොහොමද සජිත් දුන්න ෂොට් එක, ගෙදර ඉඳන්ම

:       0       32

Kamal Koyrala Thursday, 10 October 2024 05:23 PM

කාලෙන් කාලෙට එක එක බලවේග කියා නැති කණ්ඩායම් හදාගෙන නාටක පෙන්වන්නේ නැතිව. තනියම තරග කරන්න. කොහොමත් ජාතිවාදයට ඉඩක් නැහැ. ඒකයි.. ලේබලය ගලවාගන්නත් ඔයාට බැහැ..

:       20       5

විකුම් Thursday, 10 October 2024 05:32 PM

මහ ලොකු යකඩ මිනිහා. දැන් මලකඩ කාලා. ලංකාවේ දේශපාලනය තුළ ඉන්න අවස්ථාවාදීම දේශපාලනය කරන ප්‍රමුඛම කෙනෙක්... ඉල්ලුවා නම්... කොහොමත් මෙයාට ඇප නෑ. තවත් මං පොර දේශපාලන කරන කෙනෙක් ඒ වගේම කෙනෙක්ට අවස්ථාව දීලා නෑ. සජී බබා දන්නවා මෙයාට අවස්ථාව දුන්නොත්. මේ ඡන්දෙන් පස්සේ එයාට කෙලවන්න මුලින්ම එන්නේ මෙයා කියලා...

:       0       22

Rukmal Dias Thursday, 10 October 2024 06:01 PM

පා ච=පචයා නම් නොයෙන එකම තමා හොඳ... ඉතාම බොරුකාර දේශපාලුවා තමයි පාච=පචයා

:       10       19

පිටරටවැසියා Thursday, 10 October 2024 06:05 PM

ඉල්ලුවට මනාපෙ හම්බ වෙන්නෙත් නෑ... ජනතාවගෙන් අසුචි පාරකුත් කාලා තමයි ගෙදර එන්න වෙන්නේ... රට කාපු තක්කඩි හැත්ත...

:       14       7

අරවින්ද මොනරවිල Thursday, 10 October 2024 06:15 PM

තමන් පරදින බවත් දැන දැනම දේශපාලකයෝ මීට කලින් ඡන්දය ඉල්ලුවා, නමුත් දැන් චන්ද ඉල්ලන්න සූදානම් නම් නැහැ වගෙයි. ඒ පරාජය වෙන්න තියෙන අකමැත්ත නිසා නොවෙයි. ඊළඟ මහ මැතිවරණයෙන් පස්සේ තමන්ට දේශපාලන වශයෙන් අත්විය හැකි ඉරණම ගැන තමන්ගේ හෘදසාක්ෂිය දන්නා නිසා විය යුතුයි. ඔයගොල්ලෝ ඡන්දය නො ඉල්ලුවාට ජීවත් වෙන්න ඕනෑ මේ රටේනේ, නීතිය එය පසු පස්සෙන් හොඳේ...

:       0       1

ගමේ එකාලා Thursday, 10 October 2024 06:18 PM

තරග කළොත් අනිවාර්යෙන්ම පැරැදිලා, කිචවෙලා, නෝන්ඩි වෙලා, කුල්ලකුජීත වෙනවාමයි. එහෙම වෙන්න බයයි කියන එකයි ඔය පොර ටෝක් එකේ යටි පෙළ. නරිවාද බේරෙනවා ඔන්න ඔහෙගේ රෙද්ද පල්ලෙං.

:       9       7

කුකුල් චමින්ද Thursday, 10 October 2024 06:48 PM

මේ අය වගේ රට කාපු තක්කඩින්, ගමක මරණාධාර සමිතියකටවත් පත්කරන්න එපා... ඒකෙනුත් හොරකලා, බංකලොත් කරලා දායි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 59 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 93 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 115 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 495 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 772 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 248 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site