(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
මෙරට විදුලි බල පද්ධතියේ දුර්වලතාවය තේරුම් ගැනීමට හැකියාව ලැබුණේ පානදුරේ වඳුරාට පින් සිද්ධ වෙන්න යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පද්ධතියේ දුර්වලතාවය පෙන්වා දුන් ඒ වඳුරට නිවන් සැප ලැබෙන්නන ඕන. අපේ විදුලි බල පද්ධතියේ තිබූ දුර්වලතාවය ඒ වඳුරා ජීවිත පරිත්‍යාගයෙන් පෙන්වා දුන්නා.
රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා සිය ගණනක් පමණ සුළං සහ සූර්ය විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා.ලෝකයේ අනාගත බල ශක්තිය වන්නේ හයිඩ්‍රජන්. ලංකාවේ ග්‍රීන් හයිඩ්‍රජන් දියුණු කිරීම සඳහා කැපවන බවට අප පැවසුවා.නමුත් අයවැයේ ඒ සම්බන්ධයෙන් කිසිම යෝජනාවක් නැහැ යැයි මන්ත්‍රීවරයා කීය.
ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙ
මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගැයීමකට ලක් වුවත් රජයන් විසින් එම සේවයට නිසි ඇගැයීමක් ලබාදුන්නේ ද යන්න ගැටලුවක් බව සෞඛ්‍ය හා ජනමාධ
නව කර්මාන්ත පුර දහයක් ඇරැඹීම සඳහා කර්මාන්ත පුර දහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේදී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අම
රට පුරා විදුලි පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා මේ වසරේ දී විදුලි සම්ප්‍රේෂණ මාර්ග පද්ධතිය ශක්තිමත් කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්
2025 කොලොන්නාව සංවර්ධන සැලසුම අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ලබා දෙන්නැයි කොළොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර
සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනයට අප්‍රේල් 01 වැනිදායින් පසුව අනුමැතිය ලබා දීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ දී තීරණයට එළඹ ඇත.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
පානදුරේ වඳුරට නිවන් සැප ලැබේවා
Janii Monday, 03 March 2025 01:20 PM
පානදුරේ වදුරා ගැන බණ්ඩාරගම බූරුවෙක් අදහස් දක්වලා
Mahajanathawa Monday, 03 March 2025 01:26 PM
විපක්ෂයක් ලෙස ඔබ රජයට පහර දීමට නව ක්‍රම සෙවිය යුතුය, ඔබ කතා කරන ආකාරය සහ පාර්ලිමේන්තුවේ ඔබ හැසිරෙන ආකාරය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔබ තේරී පත් නොවන බව පෙන්නුම් කරයි.
අරවින්ද මොණරවිල Monday, 03 March 2025 02:10 PM
මෙයා දන්නේ නැහැ 2016 ඉදලා වරින් වර රටේ විදුලිය බිද වැටුණු බව, එතකොට මෙයාලාගේ ප්‍රථම රාජකාරීය වෙලා තිබුනේ අර්ජුන ඇලෝසියස්ගෙන් ගත්ත සල්ලී වලට හිලව් කෝප් කමිටු වාර්තාව ෆුට් නෝට් ඇතුල් කරන එකනේ.මට මතක හැටියට මිනිහා ඒ කාලයේ විදුලිය බල රාජ්‍ය ඇමැත්තද කොහෙද !
pakeer Monday, 03 March 2025 02:13 PM
විදුලි බල මණ්ඩලේ ඒකාධිකාරීත්වය නවත්වමු .ඉන් පසු සූර්ය ශක්තිය වැඩි වැඩියෙන් යොදා ගනු .අපිට විදුලි බලය අපටම නිපදවාගන්න පුළුවන් දවස වැඩි ඈතක නොවේ
charith Monday, 03 March 2025 02:17 PM
බලයේ ඉන්න කාලෙ දැන් තේරෙන දේවල් නොතේරෙන එක තමයි අපේ දේශපාලකයන්ට තියෙන එකම අඩු පාඩුව. මොකක් හරි වැඩපිලිවෙලක් යොදන්න ඕන ඔන්න ඕක බලය තියෙන කොටත් ඕය දේවල් තේරුම් ගන්න හෑකියාව එන්න.....