පෙනහලු ආසාදනයක් සහ ස්වසන ආබාධ හේතුවෙන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය මේ වනවිට යම්තාක් දුරකට අඩු වී ඇතැයි එතුමන්ට ප්‍රතිකාර ගබා දෙන වෛද්‍යවරු පවසති.
වෛද්‍යවරුන් මෙසේ පැවැසුවේ, 88 හැවිරිදි පාප්තුමන්ගේ රුධිර පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙනි. පාප්තුමන් ස්වසන ආබාධ තත්ත්වයක් හේතුවෙන් රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය 14 වැනිදාය.
වෛද්‍යවරුන් උපුටා දක්වමින්, වතිකානය දිගින් දිගටම පවසා ඇත්තේ, පාප්තුමන්ගේ තත්ත්වය බරපතල බවය.
(බීබීසී)
නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කර තිබේ.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැයට අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පවුලක් රුපියල් 40,000 ක පමණ බදු මුදලක් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීමට සිදුවන බවත් එය පස
විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි ක්‍රීඩා ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද
අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (25) පස්වරු 6.00ට පැවැත්වේ.
අල්ලස් කොමිසම විසින් තහනමට ගෙන ඇති බාල බෙහෙත් ජාවාරම් සිද්ධිය සම්බන්ධයේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහු
පාතාල ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇතිවීම දක්වා වර්ධනය වීමට ඉඩ නොතබන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (24) පැ
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
පාප්තුමන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවෙලා
Bunny Preena Monday, 24 February 2025 09:16 AM
ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.