IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


පාප්තුමන්ට සුවයි: ඡායාරූපයක් කරළියට

 
පෙනහළු ආසාදනයකට ලක් වී, මාසකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. වතිකානය මෙම නිවේදනය නිකුත් කළේ සුවය ලබමින් සිටින පාප්තුමන්ගේ ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කරමිණි.
 
රෝහල්ගතව සිටින පාප්තුමන්ගේ ඡායාරූපයක්, වතිකානය පළමු වරට මාධ්‍ය හමුවට යොමු කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. තරමක් සුවය ලැබුවත්, පාප්තුමන්ට තව දුරටත් රෝහල්ගතව සිටීමට සිදුවනු ඇති බව එතුමන්ට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන්ගේ අදහසය.
 
(ඒ.එෆ්.පී.)



අදහස් (0)

පාප්තුමන්ට සුවයි: ඡායාරූපයක් කරළියට

ඔබේ අදහස් එවන්න

 

දියත

ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුවක් එයි
2025 මාර්තු මස 18 49 0

ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන කාර්යය නිර්ණේය අනුදේශ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ඉම්තියාස් සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
2025 මාර්තු මස 18 260 0

විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පක්ෂයේ සියලුම තනතුරුවලින් අද (18) ඉල්ලා අස්විය.


රනිල් ආණ්ඩුවේ සල්ලි වලින් පවුලේ ගමන් ගිහින් නෑ
2025 මාර්තු මස 18 600 2

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රජයේ වියදමින් කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැතැයි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමි


තැපෑලේ පුරප්පාඩු 5,913ක්
2025 මාර්තු මස 18 9 0

තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 5,913ක් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.


වත්කම් බැරකම් ගැන අලුත් නියෝගයක් එයි
2025 මාර්තු මස 18 373 0

දූෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


කම්කරු කොමසාරිස් පත් කරයි
2025 මාර්තු මස 18 354 0

කම්කරු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 378 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 867 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 322 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site