(මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි)
තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප්‍රදේශවාසීන් හා ඔහු ඉගෙන ගත් පාසලේ සිසුන් අද (03) වන දින විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
පහරදීමෙන් ඝාතනයට ලක්වූ පාසල් සිසුවාගේ නාලන්ද වත්ත ප්‍රදේශයේ පිහිටි නිවස අසල සිට මහනුවර යාපනේ ඒ9 මාර්ගය ඔස්සේ කිලෝමීටර් 5 ක පමණ දුරින් පිහිටි ඔහු අධ්‍යාපනය ලැබූ කවුඩුපැලැල්ල කලෙයින්මගල් විදුහල වෙත ප්‍රදේශවාසීන් 500ක් පමණ පා ගමනින් පැමිණ විද්‍යාලයේ සිසුන් සමග එක්ව ඒ9 මාර්ගය විටින් විට අවහිර කරමින් කරමින් පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත විය.
අමානුෂික ලෙස පහර දීඝාතනය කරන ලද වයස අවුරුදු (17) කවුඩුපැළැල්ල කලෙයි මගල් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෝගන් යුගේස් නැමති පාසල් සිසුවෙකි.
පහර දුන් පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක කර ඔහුගේ මරණයට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය කලේමඟල් විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මමණ්ඩලය හා පාසල් සිසුන් විරෝධතාවය සඳහා එක්ව සිටියේය.
උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
hemantha Thursday, 03 October 2024 03:08 PM
අනේ රට හරක් එතකොට පාර බ්ලොත් කරලා හරියනවාද ?