IMG-LOGO

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා


පාසල් සිසුවා පොලිසියේ දෙදෙනා යට කරලා

(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)

පාසල් ශිෂ්‍යයකු පැදවූ ත්‍රී රෝද රථයකට වතුපිටිවල නගරයේ දී අද (26) පස්වරු 1.00ට පමණ පොලිස් නිලධාරීන් දෙදෙනකු යට වීමෙන් තුවාල  වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බව නිට්ටඹුව මූලස්ථාන පොලීසිය පවසයි.

තුවාලකරුවන්ගේ තත්වය තරමක් බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

වතුපිටිවල පොලිස් මුරපොල ආසන්නයේදී සිදු වී ඇති රිය අනතුරක් පිළිබඳව පොලිස් සැරයන් වරයා සහ පොලිස් කොස්තාපල්වරයා යතුරු පැදියකින් අනතුර සිදු වූ ස්ථානයට ගොස් යතුරු පැදියෙන් බිමට බැස අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටිය දී  පාසල් සිසුවා පැදවූ ත්‍රිරොද රියට යටවී ඇත. සිසුවා ත්‍රි රෝද රථය නොනවත්වා ධාවනය කර ඇති බව පොලීසිය වැඩි දුරටත් පවසයි.

 

 



අදහස් (0)

පාසල් සිසුවා පොලිසියේ දෙදෙනා යට කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දුට රැකවරණය දුන් ව්‍යාපාරිකයාට ඇප
2025 මාර්තු මස 29 693 1

බන්ධනාගාර ගතව සිටින අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්‍රවාහන පහසුකම් ලබා දීම යන චෝදනා


දේශබන්දු අවුරුද්දෙන් පස්සේ ගෙදර?
2025 මාර්තු මස 29 1323 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝ දුරට අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගව


ඇමැති බංගලා තානාපතිවරුන්ට
2025 මාර්තු මස 29 1089 0

ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.


අධිකාරියේ අනුමැතියක් නෑ: ඖෂධ 38ක් හොර පාරේ ගෙනල්ලා
2025 මාර්තු මස 29 591 2

ජාතික ඖෂධ අධිකාරියේ ඇගයීමකින් තොරව ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට 2022 වර්ෂයේදී ලියාපදිංචි සහතික නිකුත් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ ප


චාමරත් ගෙදර කෑම ඉල්ලයි
2025 මාර්තු මස 29 1398 9

තමාටද පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ල


දේශබන්දුට රැකවරණ දුන් දෙකක් මාට්ටු
2025 මාර්තු මස 29 3359 5

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 552 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 710 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1424 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site