(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ කෙසෙල්වත්ත සහ ආදුරුප්පුවිදිය පොලිස් වසම්වලදී පුද්ගලයන් පැහැරගෙන ගොස් පහරදී මුදල් කොල්ලකෑම් සිද්ධි සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.
කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවක් අසලදී ඉකුත් 10 වැනි දින පුද්ගලයකු පැහැරගෙන රුපියල් ලක්ෂ 16 ක් කොල්ලා කෑම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඉකුත් 11 වෙනි ආදුරුප්පු වීදිය පොලිස් වසමේදී විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් ගනුදෙනු කරනු ලබන නියෝජිත ආයතනයක පුද්ගලයකු බැංකුවක තැන්පත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක මුදලක් රැගෙන යතුරු පැදියකින් යමින් සිටියදී සැකකරුවන් පිරිස ත්‍රී රෝද රථයකින් සහ යතුරු පැදියකින් පැමිණ මුදලින් ලක්‍ෂ 10ක මුදලක් කොල්ලකා ඇත්තේ ද මෙම සැකකරු වන් බවද අනාවරණය විය.
අයවැය යෝජනා 2025 අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබේ.
වගාව සම්බන්ධයෙන් ආයෝජන ඉල්ලා සිටින ආයතන සමාගම් ලෙස ලියාපදිංචි වී තිබුණත් ඒවා කිසිම නියාමනයකට ලක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් ව
රජයේ රැකියා ලබාදෙනබව පවසා රුපියල් 350.000/= ක මුදලක් අල්ලස් ලබා ගත් බව කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ( එක්සත් ජාතික පක්ෂයේ) හරීන්ද චානක අයිලපෙරු
දන්ත ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කරන අවස්ථාව ශ්‍රී ලංකාවේ ජාතීන් සහ ආගමිකයන් අතර සහයෝගිතාව වර්ධනනය කරගැනීම බුදුරජාණන් වහන්සේට දක්වන විශාල ගෞරවයක් බව ක
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය රජය
ශ්රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදු විය.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
පැහැරගෙන මුදල් කොල්ල කෑ පොලිසියේ දෙකක් සැකපිට
පොලිස් පාතාලයේ බකල ජයා Wednesday, 26 March 2025 09:39 AM
අපි දෙගොල්ලොම එක මිටට.