IMG-LOGO

2025 පෙබරවාරි මස 20 වන බ්‍රහස්පතින්දා


පුංචි ඡන්ද පනත තුනෙත් දෙකෙන් සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන  පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන්  පාර්ලිමේන්තුවේදී අද (17) පස්වරුවේ සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187 ක් ලැබිණ.

ඊට විරුද්ධව කිසිදු ඡන්දයක් නොලැබුණු අතර ඡන්දය දීමෙන් වැළකුණු මන්ත්‍රීවරුද කිසිවකුත් නොසිටියහ.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ  පස්වරු 2.00 ට ආරම්භවී  සවස 7.00 දක්වා පැවැත්විණ.

විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 20 කට ආසන්න පිරිසක් අදහස් දැක්වූහ.

පළාත් පාලන මැතිවරණය සඳහා මුලින් කැඳවු නාම  යෝජනා අහෝසි කිරීමට අදාළ සංශෝධනයක් සහ එම  යෝජනා භාර දුන් අපේක්ෂකයන්ගේ අප මුදල් නැවත ලබාදීමට අදාළ සංශෝධනයක් මෙම පනත් කෙටුම්පතට  ඇතුළත් විය. මෙම සංශෝධන ඇතුලත් කරන්නේ නම් එම සංශෝධන විශේෂ බහුතරයෙන් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ  බහුතර විනිසුරුවරු සිය මතය ප්‍රකාශ කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට දැනුම් දුන්නේය.

මෙම පනත් කෙටුම්පතට කථානායකවරයා සහතිකය සටහන් කිරීම අද හෝ හෙට සිදුකිරීමට නියමිතය.

පනත බලාත්මක වන්නේ එවිටය.

පනත බලාත්මක වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (1)

පුංචි ඡන්ද පනත තුනෙත් දෙකෙන් සම්මතයි

Kazi Shajahan Monday, 17 February 2025 08:56 PM

එන්පිපි එකට පොඩි සිග්නල් එකක් දෙන්ඩ පුළුවන් ජනතාවට

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මිල්ලනියේ කර්මාන්ත ශාලාවක ගින්නක්
2025 පෙබරවාරි මස 20 28 0

මිල්ලනිය අරකාගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි .


ඉසෙඩි ඇළෙන් ගොඩට ගිය අලියා දෙන්නෙකුට දිවි අහිමි කරයි
2025 පෙබරවාරි මස 20 377 0

පොළොන්නරුව මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට අද( 20) අලුයම වැටී සිටි වන අලියෙකු ගොඩ ගැනීමෙන් අනතුරුව එම අලියා දිඹුලාගල වෙහෙරගම ගම්මානයට කඩා වැදී එකම පවුලේ දෙ


ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනපතිට සුබ පතයි
2025 පෙබරවාරි මස 20 226 0

සංවර්ධනය මූලික කර ගත් මෙවර අයවැය, සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් අංශය ශක්තිමත් කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වන පරිදි සකස් කර ඇති බව සඳහන් කරමින් ශ්


දසුන් ශානකට ලක්‍ෂ 30ක දඩයක්
2025 පෙබරවාරි මස 20 484 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන දසුන් ශානක අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියට සහභ


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 3495 4

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු දේ


’’ගනේමුල්ල සංජීවගේ දේහය භාර ගැනීමට කවුරුත් නැහැ’’
2025 පෙබරවාරි මස 20 2175 0

අලුත් කඩේ අංක පහ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනයට ලක් වූ අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ මෘත දේහය භාර ගැනීම සඳහා නිශ්චිත අය


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 40 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 367 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 158 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site