(ලසන්ත නිරෝෂණ පෙරේරා)
පෙම්වතියගේ නිරුවත් ජයාරූප ලබාගෙන එම පිංතූර සමාජ මාධ්‍යට මුදා හරින බව පවසමින් ඇය බියගන්නවා මුදල් ලබාගත් පෙම්වතෙක් රත්නපුර වේවැල්වත්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබිය.
මෙයට මාස එකොළහකට පමණ පෙර රත්නපුර නගරයේදී අහම්බෙන් මුණගැසුණු නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු විස්සක තරුණයකු හා සම්බන්දයක් ඇතිකරගත් රත්නපුර වේවැල්ලත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක තරුණියක මෙම සිද්ධියට මුහුණදි ඇතැයි පොලිසිය පවසයි.
තමා ආදරවන්තයාගේ ඉල්ලීම පරිදි තමාගේ නිරුවත් පින්තූර තමා විසින්ම අරගෙන තම ආදරවන්තයාගේ ජංගම දුරකථනයට යැවූ බව ඇය පිළිගත් බවත් පෙම්වතා තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වු නිසා එලෙස සිදු කළ බව ඇය පොලිසියට ප්‍රකාශ කර තිබේ .
නුවරඑළියේ පෙම්වතා රත්නපුරට පැමිණ කිහිප වතාවක් පෙම්වතිය හමුවි ඇතැයි ද පොලිසිය පවසයි .
එහිදී තරුණයා තරුණියට යෝජනා කර ඇත්තේ විවාහ වූ පසු නිවසක් තනා ගැනීමට අවශ්‍ය බවත් එය නුවරඑළිය ප්‍රදේශයේ ඉදි කරන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂයක් අවශ්‍ය බවත්ය.
තරුණිය ව්සින් රුපියල් ලක්ෂයක් සිය කැමැත්තෙන් ලබදී ඇති අතර ඊට අමතරව ඇය ගෙල බැඳි පවුම් එකහමාරක රත්තරන් චේන් පොටද පෙම්වතාට ලඹාදි තිබේ .
එම සිදුව්මෙන් පසු ටික දිනකට පසුව නැවතත් එම තරුණියගෙන් සැකකරු මුදල් ඉල්ලා තිබෙන අතර තරුණිය මුදල් නොමැති බව පැවසීමෙන් පසු උඹේ නිරුවත් පින්තූර සමාජ මාධ්‍යයට මුදා හරින බවට තර්ජනය කර ඇතැයි ඇය පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල වෙසෙන ප්‍රජාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ
රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොස් අලෙවිය සහ අලුත්වැඩියා කරන ස්ථානයක අද දහවල් ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි.
වසර 46 කට අධික කාලයක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් අම්පාර දීඝගාමිණි මාවතේ රජයේ නිවාසයක් පරිහරණය කළ හිටපු අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන
පෙම්වතියගේ නිරුවත් ජයාරූප ලබාගෙන එම පිංතූර සමාජ මාධ්‍යට මුදා හරින බව පවසමින් ඇය බියගන්නවා මුදල් ලබාගත් පෙම්වතෙක් රත්නපුර වේවැල්වත්ත පොලිසිය විසින්
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සර්ව ජන බලය පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ නම අංකය සහ රුව සහිත ඉෂ්ටිකරයක් බස් රථයක් සම්පූර්ණයෙ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පෙම්වතියට අපූරු දඬුවමක් දෙන්න ගිය පෙම්වතාට මාංචු
රම්බොඩ Friday, 01 November 2024 01:53 PM
අමු ගව දෙනක්නේ මේ ගෑණු ළමයා. අනෙක් ළමයින්ට හොඳ පාඩමක්...
DHARMATILEKE Friday, 01 November 2024 02:55 PM
විවහා වෙන්නම ඕනේ නෑ. තනිකඩ ජීවිතේ නිදහසේ ගතකරන්නේ.
Rasike Gnanaratne Friday, 01 November 2024 03:10 PM
අවුරුදු 22ක ගෑණු ළමයෙකුට නිකන්ම ලක්ෂයක් දෙන්න කොහෙන්ද සල්ලි?