IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පොලිස්පතිගේ ඉල්ලීමක් පොලිස් කොමිසම ඉවත දමයි

(සුජිත් හේවාජුලිගේ)

පොලිස් නිලධාරීන් 210 දෙනෙකු එකවර ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා කළ ඉල්ලීමක් , ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇත

එසේ ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසෙන්නේ  අනුමත ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුකූලව නිර්දේශ ඉදිරිපත් නොකිරීම හේතුවෙනි.

ජනාධිපතිවරණය ආසන්නව තිබියදී එලෙස ස්ථාන මාරුවීම් විශාල ප්‍රමාණයක් ලබාදීම යෝග්‍ය නොවන බව ජාතික පොලිස් කොම්ෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.



අදහස් (7)

පොලිස්පතිගේ ඉල්ලීමක් පොලිස් කොමිසම ඉවත දමයි

fairoos Saturday, 27 July 2024 02:02 PM

පොලිස්පතිවරයාගේ සේවය අත්හිටුවලාද තියෙන්නේ?

:       0       0

ජයනාත් Saturday, 27 July 2024 02:09 PM

මෙයා හිතුමනාපෙට එකඑක අයගේ වුවමනාවට වැඩකරන බව පැහැදිලියි. පහුගිය දවසක තවත් නියෝගයක් ආවා දීපු උදේ වීමක් නතර කරන්න. තනතුර සඳහා සුදුසුකම් නැති බවට දැනටමත් පෙන්නලා ඉවරයි...

:       0       0

විජිත් Saturday, 27 July 2024 05:07 PM

මේ ආණ්ඩුවයි ආණ්ඩුවේ හෙන්චයියොයි දැන් අධිකරණයත් එක්ක හැප්පෙනවා... මොවුන්ට දැන් දෙවියන්ගේ හාල් කැවිලා වගේ, පිස්සු වැටිලා. පොලිස් කොමිසමට එවපු ඒ ඉල්ලීම සඳහන් ලිපියේ කොපියක් හෝ ඡායාරූපයක් හොයාගන්න පුළුවන්නම්, හොර පොලිස්පතිව කෙලින්ම කුඩුවට දක්කන්න පුළුවන්.

:       4       30

shantha Saturday, 27 July 2024 05:10 PM

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පොලිස්පති කවුද? දේශබන්ධු නම් වෙන්න බැහැ. එයාගේ පොලිස්පතිකම තාවකාලිකව අධිකරණ නියෝගයකින් තහනම්කරලයි තියෙන්නේ. වැඩබලන පොලිස්පතිද ඔය ඉල්ලීම කරලා තියෙන්නේ?

:       3       26

අරවින්ද මොනරවිල Saturday, 27 July 2024 05:19 PM

වැඩ තහනම් කෙරුව කෙනා කොහොමද ස්ථාන මාරුවීම් දෙන්නේ?

:       2       28

chinthaka Saturday, 27 July 2024 05:21 PM

දැන් පොලිස්පති කෙනෙක් නැහැනේද ?

:       1       30

විජිත් Saturday, 27 July 2024 06:53 PM

(පසුගිය සතියේ සිට පොලිස්පති කෙනෙක් නැහැනේ..?) හිටපු පොලිස්පති ඔය ඉල්ලීම කරන්න ආවේ යුනිෆෝම් එක ඇඳගෙනද? නැත්නම් අමුඩයක් ගහගෙනද? මට ආරංචි විදිහට දැන් මිනිහා ඉන්නේ" හොරු සමග හෙලිවැල්ලෙන්"ලු...

:       2       25

ඔබේ අදහස් එවන්න

දියත

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 08 15 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 680 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 452 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 971 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 273 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 848 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 867 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 678 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site