IMG-LOGO

2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා


පොලිස් ලොක්කෙකුගේ සහයකයකුගේ සිරුරක් වත්තේගමින්

(ෂේන් සෙනෙවිරත්න)

මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා අභිරහස් ලෙස මියගොස් සිටියදී වත්තේගම නගරයේදී සොයා ගත් බව පොලිසිය කියයි.

වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවක වන ඒ මහතා අද (14) පාන්දර 5.30 ට පමණ ශාරීරික ව්‍යායාම් කටයුතු සඳහා නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර ඉන් අනතුරුව වත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක් අසල ඔහුගේ මෘත ශරීරයරය තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

ඔහු ව්‍යායාම් කටයුතු සිදු කරන අතරතුර කිසියම් පුද්ගලයකු ඔහු වාහනයකින් හප්පා පලා ගොස් ඇති බවට පොලිසිය සැක කරන අතර වත්තේගම නගරයේ ඇති ආවේක්‍ෂණ කැමරා පද්ධති නිරීක්ෂණය කරමින් අපරාධකරුවන් සොයා ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.

තෙල්දෙණිය කොට්ඨාස භාර ‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ වත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 



අදහස් (0)

පොලිස් ලොක්කෙකුගේ සහයකයකුගේ සිරුරක් වත්තේගමින්

ඔබේ අදහස් එවන්න

දියත

වැලිපැන්න හෝටලයක ගැටුමක් : 3ක් රෝහලේ
2024 දෙසැම්බර් මස 14 637 0

වැලිපැනන ගබඩා හන්දිය ප්‍රදේශයේ හෝටලයකට ආහාර ලබා ගැනීමට අද (14) පැමිණි තරුණයන් පිරිසක් හා හෝටල් සේවකයන් අතර ආහාර සම්බන්ධයෙන් ඇති ගැටුමක් දුරදිග යාමෙන් ත


හැටන් - නුවරඑළිය පාරට ගලක් වැටේ
2024 දෙසැම්බර් මස 14 212 0

හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ පතන මංසන්ධිය ආසන්නයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරලීමෙන් එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බව


පොලිස් ලොක්කෙකුගේ සහයකයකුගේ සිරුරක් වත්තේගමින්
2024 දෙසැම්බර් මස 14 849 0

මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා අභිරහස් ලෙස මියගොස් සි


ගුල්ලන් ගැසූ සහල් නැවත හරවා යවයි
2024 දෙසැම්බර් මස 14 927 0

පෞද්ගලික ආනයනකරුවන් මෙරටට ගෙන්වූ බහලුම් තුනක අඩංගු සහල් කිලෝග්‍රැම් 75,000 ක පමණ ප්‍රමාණයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි තීරණය කිරීම හේතුවෙන් නැවත හර


‘‘ශීතාගාර රජයට ගන්නවා‘‘
2024 දෙසැම්බර් මස 14 635 0

ධිවර අමාත්‍යංශය මගින් පසුගිය කාලයේ දි පුද්ගලික අංශයට ලබාදි ඇති ශිතාගාරවල බදු කාලය අවසන් විමෙන් පසු යළි පුද්ගලික අංශයට ලබානොදි එම ශිතාගාර රජය සතුව පවත


කැම්පස් නොයන අයත් ආර්ථිකයේ කොටස් කරුවන් කරනවා
2024 දෙසැම්බර් මස 14 63 0

විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටය


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 134 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 156 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 76 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site