IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


පොලිසියට පරිවර්තනයක් අත්‍යවශ්‍යයි

(අංජුල මහික වීරරත්න)

නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පුරවැසියන් නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තබා  ඇති බව කී ජනාධිපතිවරයා  එය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බව අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කළුතර කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු  කඳවුරේ අද (07) පැවති 82 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූවන්ගේ විසිර යාමේ උත්සවයට එක් වෙමිනි.

තම වෘත්තියට කොතරම් සාධාරණයක් ඉටු කරනවාද, ගෞරව කරනවාද යන්න කෙනෙකුගේ වෘත්තීය ජීවිතය තුළින් නිරූපණය වන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීමෙන් මෙරටට අවශ්‍ය පරිවර්තනීය වෙනස ඇති කිරීමට දායක වන ලෙස ආධුනික පොලිස් නිලධාරීන්ට ඇරයුම් කළේය. 

 



අදහස් (5)

පොලිසියට පරිවර්තනයක් අත්‍යවශ්‍යයි

තාම හිරේ නොවැටුණ බකල ජයා Monday, 07 April 2025 07:12 PM

පොලීසියේ පරිවර්තනීය වෙනස වෙලා ඉවර වෙනකොට නරක පොලිස් අයින්වෙලා පොලිස් ජනගහනය දහයෙන් එකකට අඩුවෙලා තියෙයිද මන්දා...!

:       0       0

රම්බොඩ Monday, 07 April 2025 07:47 PM

ප්‍රංශ භාශාවෙන් කිව්වවොත් මාලිමාකරණය .

:       1       1

ගුණරත්න Monday, 07 April 2025 08:01 PM

අර ඇමතිතුමා කිව්වනේ බංකුවක් ඇරන් එන්න කියල දෙන්ඥන් කියල. ඉතින් උන්නැහේ ගාවට ගියා නං හරි

:       1       0

Toni Monday, 07 April 2025 11:10 PM

ඔව් ඔව්, ඒකත් පැළවත්ත කාර්යාලයක් කරගන්න හදන්නේ.

:       4       2

Parakrama Tuesday, 08 April 2025 09:19 AM

එය පද්ධතිවල, ප්‍රතිපත්තිවල, ක්‍රියා පටිපාටිවල සහ ආකල්පවල (සිතන්න, දැනෙන්න සහ ක්‍රියා කරන්න) වෙනස්කම් විය යුතුය. නිසි පුහුණුව සහ සංවර්ධනය, විපාක සමඟ නැවත ක්‍රියාත්මක කිරීම සහ දඬුවම් සමඟ නිවැරදි කිරීම්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රට පුරා ඔටිසම් දරුවෝ 9000ක්
2025 අප්‍රේල් මස 11 32 0

ලංකාවේ ඔටිසම් දරුවන් 9000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දී තොරතුරු අනාවරණය විය.


පැය 6 කින් ත්‍රිමාණ දුම්රිය ස්ථානයක් හදලා
2025 අප්‍රේල් මස 11 265 0

ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D-printing) භාවිතයට ගනිමින්, පැය 6 කට වඩා අඩු කාලයකදී, දුම්රිය ස්ථානයක් එකලැස් කර අවසන් කිරීමට ජපන් ඉන්ජිනේරුවෝ පිරිසක් සමත් වූහ.


අග්නිදිග සරසවියටත් මැතිසබෙන් පාඩමක්
2025 අප්‍රේල් මස 11 177 0

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරුන් ප්‍රමුඛ එම විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීහු කණ්ඩායමක් ඊයේ පාර්ලිමේන්තුව නැරඹූහ.


බදු සංශෝධනයට කතානායක සහතිකය
2025 අප්‍රේල් මස 11 185 0

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11) සිය සහතිකය සටහන් කළේය.


ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට මේ වසරේදී නව ව්‍යාපෘති 34ක්
2025 අප්‍රේල් මස 11 304 0

“ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන යටතේ මෙම වසරේදී නව ව්‍යාපෘති 34ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඉන් ව්‍යාපෘති රැසක කටයුතු මෙම අප්‍රේල් මාසය අවස


කෝප් කමිටුව ගුවන්තොට වටලයි
2025 අප්‍රේල් මස 11 487 0

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දූෂණා අක්‍රමිකතා සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 119 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 514 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 947 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site