IMG-LOGO

2025 මාර්තු මස 30 වන ඉරිදා


පොලිසිය පොලිසියේ දෙදනා රඳවාගෙන ප්‍රශ්න කරයි

(රෝෂන් තුෂාර)

කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවක් අසලදී පුද්ගලයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 16 මුදලක් කොල්ලකන ලදැයි කියන වැලිකඩ පොලිසියේ‍ කොස්තාපල්වරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව්දෙනා පැය 48ක් පොලිස්සියේ රදවා ප්‍රශ්න කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) නියෝග කළාය.

කෙසෙල්වත්ත පොලිසියට පසුගිය 10 වෙනි දින   ලද පැමිණිල්ලකට අනුව  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  වත්තල පදිංචි සෙලම්බරනි ශිවා, සෙබස්තියන් කනගරාජා, අනුරාධපුර දියබදුව පදිංචි  පොලිස් කොස්තාපල් ඩී. කසුන් සහ කුරුවිට පදිංචි  පොලිස් කොස්තාපල් රිශාන් උදිත කුමාර යන සැකකරුවන්‍ ය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත  පොලිසියේ  නිලධාරීන් සඳහන් කර සිටියේ පසුගිය 25 වැනි දින සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

 



අදහස් (0)

පොලිසිය පොලිසියේ දෙදනා රඳවාගෙන ප්‍රශ්න කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පෑලියගොඩට වනාන්තරයක්
2025 මාර්තු මස 30 151 0

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර පෑලියගොඩ, කැලණි පාලම අසලදී අද ආරම්භ විය.


නිධන් සෙවි කතක් ඇතුළු තුනක් මාට්ටු
2025 මාර්තු මස 30 124 0

තලාතුඔය ,ගුරුදෙණිය උඩතැන්න මහවැළි බ්‍රිෂ් ගම්මානයේ නිවාස පරිශ්‍රයක විශාල උමගක් හාරා නිධානයක් ගැනීමට තැත් කළ බව කියන කාන්තාවක් සහ සැකකරුවන් දෙදෙන


අධිකරණයට ගෙන ගිය සැකකරු පැන ගිහින්
2025 මාර්තු මස 30 138 0

උහන පොලිස් ස්ථානයෙන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනගිය සැකකරුවෙක් පොලිස් අත් අඩංගුවෙන් මිදි පලාගොස් ඇතැයි කියයි.


පුනරුත්ථාපන රෝගියා පහර දී මරලා
2025 මාර්තු මස 30 370 0

මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට අමානුෂික ලෙස අතින් පයින් සහ පොල්ලකින් පහරදී


’’කතරගම ගෙදර’’ නඩුව ඉක්මනට
2025 මාර්තු මස 30 627 0

කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේ ජන රැලියක දී පැවසීය.


‘හිටපු අගවිනිසුරුට තනාපතිධුරයක් දීම අනියම් ආකාරයේ අධිකරණයට වූ බලපැමක්‘
2025 මාර්තු මස 30 812 0

හිටපු අගවිනිසුරුවරයාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තනාපතිධුරයක් ලබාදීම අනියම් ආකාරයේ අධිකරණයට සිදුවූ බලපැමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 593 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 722 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1443 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site