(අංජුල මහික වීරරත්න)
යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සකස් කර දීමට අසමත් වීම නිසා බව ජනාධිපති අනුර දිසානායක මහතා අනුරාධපුරයේ දී පැවසීය.
ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය වන්නේ මෙවැනි ගැටලු මගහරවා ගැනීමට බවද ජනාධිපතිවරයා කීය.
"අපේ රටේ කෘමිනාශක සහ වල්නාශක මාෆියාවක් තිබෙනවා. මෙම සමාගම් විශාල ලාභයක් ලබනවා. ඒ නිසා සිපෙට්කෝ ආයතනය යළි කෘමි නාශක සහ වල් නාශක වෙළෙඳපොළට තරඟකාරී ලෙස මැදිහත් වෙනවා. දැනුත් කෘමිනාශක කිහිපයක් සහ වල්නාශක කිහිපයක් වෙනුවෙන් මැදිහත් වී තිබෙනවා. වල්නාශක සහ කෘමිනාශක වල මිල සියයට පනහකින්වත් අඩු කිරීමට අපි සැලසුම් හදනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
ජාතික ජන බලවේගයේ පලාත් පාලන මැතිවරණ ජය තහවුරු කිරීම සඳහා අනුරාධපුරයේ පැවැති ජන රැළියේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොහොර සහනාධාරය පරක්කු වූ හේතුව ජනපති කියයි
යෝගා Saturday, 26 April 2025 04:36 PM
ඒ කියන්නේ කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත ෆේල්. රාජ්‍ය සේවකයින්ට බැනලා වැඩක් නෑ, ඒ අයට මග පෙන්වන ඇමැතිට වැඩ බැරි නම්. වල්නාශක මිල අඩුකරන කතාව නම් අමු කෙප්පයක්...!
අයෝගාSaturday, 26 April 2025 05:52 PM
ඇමැති නෙවෙයි, ඔහෙලාගේ කාලේ පත්වීම් දුන්නු ඇමැති හෙංචයි රාජ්‍ය සේවකයින් කකුලෙන් අදිනවා...
suran Saturday, 26 April 2025 04:53 PM
තවත් මේ පචෝරිස්ගේ ගල් පැලෙන බොරු වලට රැවටෙන අය ඉන්නවා නම් බත් කන අය වෙන්න බැහැ .