(කීර්ති ප්‍රනාන්දු )
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම දන්සැල් හෙට (5) දින සිට(7) දින දක්වා දින තුනක් පරීක්ෂා කිරීම සිදුකරන බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. එම් .සාමබන්දු කුමාර මහතා පැවැසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 15 හි සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවා රාත්‍රි දෙකෙහිම දන්සැල් සෝදිසි කිරීම සිදු කරගෙන යන බව ද ඒ මහතා කියා සිටියි.
මේ වන විට දන්සල් පවත්වාගෙන යන සංවිධාන හා පුද්ගලයන් ඔවුන්ට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි ලියාපදිංචිවෙමින් සිටින බව ද හෙතෙම කීය .
දන්සල් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව එම ලියාපදිංචි වන දන්සල් පවත්වන්නන් හට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදී ඇති බව පවසන සාම බන්දු මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් පිළිනොගෙන මහ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර අයුරින් පවත්වාගෙන යන දන්සල් වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන බවත් එයටද අවනත නොවෙන දන්සල් වල ආහාර සහ එය පවත්වාගෙන යන පුද්ගලයන්ව අත්අඩංගුවට ගෙන නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසීය .
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පී.එච්.අයිලා හෙට සිට ගම්පහ දන්සල්වලට පනී
Truth Thursday, 04 May 2023 10:09 PM
දැන් ඔය දන්සැල්වල මාලු බෙදන්න පුළුවන්ද? මොකද මාලු විකුණන්න තහනම් කරලා තියෙන්නේ... කන්න තහනම් කරලා නැද්ද?
pakeer Friday, 05 May 2023 01:09 AM
ඇයි ගම්පහ විතරක්...?
samana Friday, 05 May 2023 01:24 AM
අනේ පුළුවන් නම් කොම්ඤ්ඤවීදියේ තියෙන හෝටල් ටිකට පනින්නකෝ. මම හිතන්නේ ඔයාලා පැනලා, මොනරු දැක්කහම පනින එක නවතිනවා කියලා. නහය හාරලා, පිටිපස්ස හෝදලා, මේස අතගාලා, තියෙන අත්වලින්ම කෑම අල්ලලා බෙදද්දී කොහොමද අප්පේ අපේ PHI මහත්තුරු ඒ ගැන නොබලා යන්නේ...?
Janaka Central Hardware Friday, 05 May 2023 06:03 AM
පෝල්මි් නැතිව සප්පායම් වෙන්න චාන්ස් එක පීඑච්අයි ලට.
PODDA Friday, 05 May 2023 10:50 AM
දන්සල් තියෙන්නේ අවුරුද්දකට සැරක්. නගරේ තියන හෝටල් බේකරි වල පරිසුදුකම බලන්නෙ කවුද?