IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පා.ම. කේ.එච්. නන්දසේන දිවියෙන් සමුගනී

(සුජිත් හේවාජුලිගේ සහ දයාරත්න ඇඹෝගම)

ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්වයකින් අද අභාවප්‍රාප්ත විය.

ඔහු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

 



අදහස් (4)

පා.ම. කේ.එච්. නන්දසේන දිවියෙන් සමුගනී

චාන්දනී වීරසිංහ Thursday, 04 April 2024 07:58 AM

කෙනෙක් මියගියාම දුකක් ඇතිවෙනවා ඒත් ඉතින් කොවිඩ් කාලයේ පොහොට්ටු රජය සමහරක් නිළධාරි තර්ජන කරමින් බියගැන්වීම් කරමින් ජනතාවට දුන්නු එන්නත් නිසා එදා කොවිඩ් වලින් නොමැරුන බව ඇත්ත වුනත් අප සැමගේ ශාරීරික ප්‍රතිසංස්කරණය බොහෝසෙයින් නැතුවම ගියා ඒක අපි දැනට විදවනවා.ඒක මොහුටත් බලපාන්න ඇති කියලා හිතෙනවා කොහොම නමුත් එදා එලෙස විවිධ බියගැන්වීම් කල එවුන්ට නම් හොදක් වෙන්නෙ නැහැ ඒ අනුව නම් පොහොට්ටුවෙම කෙනෙකුට මෙහෙම වීම ගැන කණගාටුවක් ඇතිවෙන්නෙත් නැහැ

:       21       21

නිහාල් Thursday, 04 April 2024 09:27 AM

ඒ උනාට ඉතින් විශ්‍රාම වැටුප බිරිඳට ගෙවන්න එපැයි

:       7       21

රවී Thursday, 04 April 2024 11:53 AM

නන්දසේන කිව්වම එක පාරටම මතක් වුණේ ඉල්ලා අස්වූ කෙනා

:       0       2

සකල ගුරු Friday, 05 April 2024 06:10 AM

නිහාල් මහතාගෙ අදහස දැක්කම මෙහෙම දෙයක් මතක් වුනා. ඇත්තටම රජයේ සේවයේ අවුරුදු තිහක් හතලිහක් සේවය කල කෙනෙකුට නියම ආකාරයට විශ්‍රාම වැටුප් නොගෙවන බව ඉතාමත් පැහැදිලියි ශාක්ෂි තියෙනවා. සමහර විට දේශපාලන හිතවතුන්ට වැඩෙයෙන් ගෙවනවාද කියලා සැකයක් ඇතිවෙනවා. ඒක එහෙම වුනත් රටේ ජනාධිපති ලෙසට හිටපු කෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලැබෙනවා. ඒකට සේවාකාලයක් නැහැ .උදාහරණයක් හැටියට ජනාධිපති කෙනෙකුට මැතිවරණයට පස්සෙ අවුරුදු පහක් නැත්නම් හයක් අවම වශයෙන් තනතුර දරන්න පුළුවන් .ඉතින් එම කාලය කරන්න බැරුව පැනල ගියා වුනත් ඔහුට හෝ ඇයට සම්පූර්ණ විශ්‍රාම වැටුප් ලැබෙනවා .ඊළඟට පත්වෙන අනුප්‍රාප්තිකයා සදහාත් විශ්‍රාම වැටුප් ලැබෙනවා .ඉතින් එහෙම නම් අවුරුදු පහක් නැත්නම් හයක කාලයට ජනාධිපති වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙකක් ගෙවනවා. හරිනම් ජනාධිපති තනතුර සදහා නිස්චිත විශ්‍රාම වැටුපක් නියමකර තනතුර දැරූ කාලයට අනුපාතිකව විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කරන්න ඕන

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 139 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 95 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 148 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 165 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 157 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 866 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site