(ඉන්දිකා රාමනායක)
වත්තල ඇලකන්ද හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් පොලිස් කොස්තාපල්වරයකුට නිල ඇඳුමෙන් ඇද පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය පවසයි.
සැකකරුගේ පහරකෑමට ලක්ව තුවාල ලබා ඇත්තේ වත්තල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි (103409) සන්දිප් නමැති කොස්තාපල්වරයා බවත් ඔහු රාගම නේවාසික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හැඳල වැලිඅමුණ පාරේ පදිංචි හිටපු ප්‍රාෙද්ශිය සභා මන්ත්‍රීවරයෙක් බව පොලිසිය පවසයි.
වත්තල පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු ඊයේ(10) රාත්‍රියේ බීට්ටු සංචාරක රාජ රාජකාරියේ යෙදී සිටියදී හැඳල හන්දිය අසල යතුරුපැදියක් අනාරක්ෂිත හිස්වැසුම් නොමැතිව ගමන් පැමිණි පුද්ගලයකු නවතා පරික්ෂා කිරීමේදී ඔහු බීමතින් සිටි බවට අනාවරණය වීමෙන් අනතුරුව සඳ හන්දියේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් සන්දීප් මහතාට ඒ බව දැනුම් දී ඇත.
එම දැනුම් දැනුම්දීම අනුව පොලිස් කොස්තාපල් සන්දීප් මහතා එම ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ නිලධාරියාට පරුෂ වචනයෙන් බැණ වැදී ඔහුගේ නිල ඇඳුමේ ඇඳුම ඇද පහර දී ඇත.
මේ සම්බන්ධයෙන්වත් සම්බන්ධයෙන්වත් වල පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත . අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයෙක් මියයෑමේ සිද්ධිය හේතුවෙන් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත්කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහ
ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතියකු ඇතුළු පිරිසක් අම්පාර උහන 24 උදාගිරිගම ගම්මානයේදි පුද්ගලයන් පිරිසක් පහරදිම නිසා කාන්තාවක සහ තවත් පුද්ගල
ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්‍රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය. තීරු බදු පැන
රාම දෙවියන්ගේ ජන්ම දිනය ලෙස සැලකෙන රාම නවමි දිනය අදට යෙදී ඇති අතර, ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් යළි ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තමිල
රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද(06) කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ක
රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
පී.සි ට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී අත්අඩංගුවට
gamage Tuesday, 11 April 2023 05:02 PM
මෙතන ගුටි කාපු පොලිස් රාලහාමිගේ නම ලිවුවට ගහපු මනුස්සයාගේ නම කියලා නැහැනේ .ගොඩක් නිව්ස් වල මෙහෙම තමා .ලොක්කන්ගේ නම් සඳහන් වෙන්නෙම නැහැ
Sunil Tuesday, 11 April 2023 07:08 PM
දැන් කාලයේ පොලීසියේ වැඩ ගැන බැලුවම පොලිසිය ඉක්මනින් ප්‍රතිසංවිධානය නොකලොත් ගැටලුවක් වෙන්න පුළුවන් කියලා හිතෙනවා 1971 කාලයේ ජවිපෙ එක් අරමුනක් වුනේ පොලිසිය මර්දනය කිරීම කියලා අහල තියෙනවා