IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


බක්කි කරත්තයක නැඟ විරෝධය පෑ සිව් දෙනකු අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

තෙල් මිල ඉහල දැමිමිට විරෝධය පල කරන දැන්විම් ප්‍රදර්ශණනය කරමින් බක්කි කරත්තයක නැගි මාගාල්ලේ පාලම අසල  සිට ගාල්ල නගරයට පැමිණි සිව් දෙනෙකු බක්කි කරත්තයද සමග අද(19)දහවල් ගාල්ල අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

එම සිව්දෙනා අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභාවක හිටපු සභාපතිවරයෙකුගේ පුතෙකුද සිටින බව පොලිසිය පවසයි.

රජයට විරෝධය පල කරන දැන්විම් එල්ලාගෙන බක්කි කරත්තයේ නැගි පිරිස සිට ගාල්ල නගරයට  ආසන්න වෙමින් සිටියදි සංචරණ සිමා උල්ලංඝණය කිරිමේ චෝදනාව යටතේ ජංගම මුර සංචාරක පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ තලාපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් බක්කිය කුලියට ගෙන පැමිණ ඇති බවය.

ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (13)

බක්කි කරත්තයක නැඟ විරෝධය පෑ සිව් දෙනකු අත්අඩංගුවට

Sri Lanka Saturday, 19 June 2021 01:00 PM

ඔය සංචරණ නීතියට මුවාවෙලා ආණ්ඩුවට ඕනේ හමදේම කරනවා...

:       21       23544

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 19 June 2021 01:19 PM

සංචරණ නීති කැඩුවාට වඩා මෙතන බලපෑවේ තෙල්මිල වැඩිවීමට එරෙහිව කළ විරෝධයයි.

:       332       440

යෝගා Saturday, 19 June 2021 01:31 PM

දැන් සැපද?

:       41       367

Rata Perata Saturday, 19 June 2021 02:09 PM

කොන්ද පණ තියෙන, පවුලේ වහන්න හොර වැඩ නැති විපක්ෂ නායකයෙක් නැති එකේ කරුමේ.... දැන් අසරණ ජනතාවටම හැමදේම කරන්න වෙලා...

:       155       220

හේරත්Saturday, 19 June 2021 03:36 PM

ඇත්ත - විපක්ෂ දේශපාලන මතයක්..., නැගී සිටීමක් නැත... එ්ක රටේ බලවත් පසුබෑමක් ...

:       3       100

සුබසිංහ Saturday, 19 June 2021 05:39 PM

ඔබතුමා නොදන්නවා වුණාට මේක කලේ සමගි ජන බලවේගයෙන්..., පොඩ්ඩක් තව හොයලා බලන්න...

:       439       83

Vithana Saturday, 19 June 2021 02:22 PM

මිනිස්සු ඔය කියන සංචරණ සීමා ඉවසයි තව ටික දවසක්....

:       160       331

Ran Saturday, 19 June 2021 02:33 PM

ඔය කතාව මුලින්ම කීව කෙනා අත්අඩංගුවට ගන්නේ නැද්ද ? එතැනින් නේ පටන්ගන්න ඕනෑ.

:       1       585

bandara Saturday, 19 June 2021 03:23 PM

සංචරණ සීමා උල්ලංඝනය කලේ මේ අය විතරද? අජිත් රෝහණ මහත්තයගෙන් මේ අහන්නේ?

:       62       331

Senevi Saturday, 19 June 2021 06:21 PM

උස්සාගෙන ඉන්නා පුවරුවල තියෙන දේවල් නිසා නොවේ... එහෙනම් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. හිට්ලර් කෙනෙක්නේ ඉල්ලුවේ... ඔය දෙන්නේ ලුණු ඇඹුල් එක්කම...

:       110       645

පුරවැසියා Sunday, 20 June 2021 06:29 AM

අජිත් ඔබ හරියට හරි... මොවුන් අල්ලල‍ා හිරේ දාන්න ඕන. සැපද.. කියලා කියන්නේ වැරැදි වචනයක්.. ඒ්කවත් දන්නේ නැද්ද මේ මෝඩ මිනිස්සු...?

:       3       4

69lakshaya Sunday, 20 June 2021 09:42 AM

අපේ ආණ්ඩුවට විරුද්ධව කිසිම කෙනෙකුට කිසිම දෙයක් කියන්න තහනම්... අපේ රට, අපේ ආණ්ඩුව, අපේ නීතිය... හරිද?

:       1       6

fairoos Sunday, 20 June 2021 12:27 PM

අජිත් මහත්තයාට උසස්වීමක් හම්බවෙලාලු නේ?

:       0       38

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 215 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 192 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 355 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1179 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 393 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site