IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බකමූණේ ලූනු ගොවීන්ගේ අඳෝනාව

(ක.ග.කරුණාරත්න)

බකමුණේ ලූනු ගොවීහූ තම අස්වැන්න වෙනුවෙන් සාධාරණ මිලක් ලබා දෙන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

තම ලොකු ලූණු අස්වැන්න  පෞද්ගලික වෙළෙඳුන්ට කුණු කොල්ලයට  මිලදී ගැනීමට ඉඩ නොතබා නිසි සාධාරණ මිලකට අලෙවි කිරීමට හැකි වැඩ පිළිවෙළක් නොපමාව සළසා දෙන ලෙස ඇලහැර,බකමූණ ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

ලොකුළුෑණු මිල විශාල වශයෙන් පහල බැස තිබෙන බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යනු ලබන ලොකු ලූනු කිලෝවකට ලැබෙන ඉහළම මිල රුපියල් 120-130 ක් බවද ඔවුහු පවසති.

මේ දිනවල ගොවි බිම්වලට පැමිණෙන ගැණුම් කරුවන් මිලදී ගනු ලබන්නේ කුණු කොල්ලයට බව ද ගොවීහු කියති.

 



අදහස් (6)

බකමූණේ ලූනු ගොවීන්ගේ අඳෝනාව

යෝගා Sunday, 03 October 2021 07:55 PM

අපේ රටේ ඉන්න ගොවින්ට සියලුම සහනාධාර දීලා අස්වැන්නත් විකුනල දීලා තවත් මොනවහරි කරලා දෙන්න ඕනේද ? මෙහෙමත් යැපුම් මානසිකත්වයක් !

:       2       13

arschfikaa Sunday, 03 October 2021 11:19 PM

ඇත්ත තමයි යොගා. මේගොල්ලන් ඉල්ලන්නේ කුණු වෙච්ච ලූනු වලටත් හොඳ ලූනු වලටත් එක හා සමාන මිලක්නේ. එහෙම බැහැනේ

:       0       0

Prase Monday, 04 October 2021 08:40 AM

මේක මාර ගොවිකමක්... ළූණු කිලෝ 50 හදලා අවුරුද්දක් කන්න ලාභ හොයනවා. 120/130 කියන්න සිංගප්පූරුවේ සුපර් මාකට්වල මිල ගොවියා ඉල්ලන කිලෝ 1 රුපියල් 500ද?

:       0       0

Lalith M Monday, 04 October 2021 09:00 AM

ලංකා ලොකුළූණු නිකම්ම කුණුවෙනවා. දවස් දහයක් තියෙන්නේ නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ ගැන සොයා නොබලන්නේ ඇයි?

:       0       0

Indika Monday, 04 October 2021 09:43 AM

රුපියල් 120-130 කියන්නේ ලොකු ළුණු වලට ඉතාම හොඳ මිලක්. මෙයාල රු 200-300 බලාපොරොත්තු වෙනවා වගෙයි.. එතකොට පාරිභෝගිකයන් රු 500ටද ළූණු ගන්න ඕනේ?... අනික ඔය බාගෙට ලොකු වෙච්චි ළූණු වලට හොඳ මිලක් කොහොමත් ගන්න බෑ. ළූණුවලට හොඳ මිලක් ගන්න නම් බල්බය හොඳට මෝරලා පොත්ත ගැලවෙන ගාණට වේලලා තියෙන්න ඕනෑ.. මේ අමු ළූණු වැඩි දවසක් තියාගන්න බෑ .. ඕවා කුණු වෙනවා.. ඉතින් කොහොමද හොඳ මිලක් දෙන්නේ? ලංකාවේ ගොවියන් දැනගන්න ඕනෑ ප්‍රමිතියෙන් යුතුව තමන්ගේ නිෂ්පාදන වෙළඳපළට ඉදිරිපත් කරන්න.. මොකක් හරි හදලා ඒකට මිලක් හොයන එක සාධාරණයි..

:       0       0

fairoos Monday, 04 October 2021 12:45 PM

යෝගා ඔබතුමාගේ ලංකාවේ නෙවෙයිද ජීවත් වන්නේ? ආණ්ඩුවෙන් මොනවද කරලා තියෙන්නේ ගොවීන්ට? කෘෂිකර්මය නගාසිටුවන්න ආපු නන්දසේන ගැසට් ගහනවා, රිවර්ස් කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2027 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 468 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 946 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5379 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 710 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4255 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site