(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)
විශ්‍රාම වැටුප් ඉල්ලා බදුල්ලේ බැංකු සේවක සේවිකයෝ අද දහවල් බදුල්ල නගයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කළ මෙම උද්ඝෝෂණය බදුල්ල බස් නැවතුම ඉදිරිපිටදී පැවැත්විණි.
විෂය බාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී එකඟවූ කරුණු ක්‍රියාත්මක නොකිරීමට පියවර ගන්නැයි උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
රජ්‍ය බැංකුවල විශ්‍රම වැටුප් ගැටළුව, ලංකා බැංකුවට බඳවාගත් නවක සේවකයන් ස්ථීර කිරීමට ඇතුළු කරුණු ගණනාවක් මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
බැංකු සේවකයෝ විශ්‍රාම වැටුප් ඉල්ලති