(ඩයනා උදයංගනී)
දෙදින නිල සංචාරයක් සඳහා බංගලාදේශයට ළඟාවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස එරට අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මිය මහත්හරසරින් පිළිගනු ලැබුවාය.
අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී හමුදා උත්තමාචාර සහිත විශේෂ පිළිගැනීමක් පැවැත්විණි.
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බංගලාදේශයේදී මහින්දට උණුසුම් පිළිගැනීමක්
aathar Friday, 19 March 2021 12:50 PM
ඇත්තටම අපිට හිතාගන්නවත් බැරි රටවලින්නේ අපිට පිලිගැනීම තියෙන්නේ
chithralFriday, 19 March 2021 01:26 PM
වෙන කවුරු පිළිගන්නද..? මේ ළිං මැඩියන් 69 ලක්ෂයක් ඉන්න දේශයක්...
Senevi Friday, 19 March 2021 01:08 PM
මොකද්ද මේ තදියමේ බංග්ලාදේශයට ගිය ගමනෙන් අපේ රටට ඇතිවෙන ප්‍රයෝජනය? මොනවා වුණත් කලින් පුරුද්ද අත හරින්න බැරුවා වගෙයි පෙනෙන්නේ. හොම්බෙන් යන ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ යානයක් එහෙම පිටින්ම මේ ගමනටත් යොදාගෙන. අතින් පයින් යනවා කියලය. කාගේද සල්ලි ඉතින්?
karu Friday, 19 March 2021 01:24 PM
දෙන්නාටම එකම වයස වුණාට, අපේ කෙනා නම් ඩයිවලින් සන්තෘප්තවෙලා ඉන්නේ නිතරම.
Tissa Friday, 19 March 2021 01:55 PM
මීටත් වඩා උණුසුම් ද?
පිටරැටියා Friday, 19 March 2021 05:16 PM
බංග්ලාදේශයේ එහෙම වුණාට යුරෝපීය රටවල නම් එහෙම වෙන එකක් නැහැ. බලලෝභී, ජනතාව ගොනාට අන්දවන නායකයින් නැතුව ඇති...
Rhotha Friday, 19 March 2021 06:31 PM
ඔන්න ආයේ පාරක් ශ්‍රී ලංකා ගුවන් එක්කම අරන් ගිහින්... ඕවාට චීන ණයවලින් තමයි ගේන්න වෙන්නේ...
Nihal Friday, 19 March 2021 10:25 PM
මෙයාලාගෙන් එහෙම ණය ඉල්ලලා අපිට ලැජ්ජා නොකරනවා නම් හොඳයි...
karu Saturday, 20 March 2021 03:17 AM
අපේ රට වෙනුවෙන් ණයක් ඉල්ලන්න යන්න අැති. අනේ සඵලවේවා...!!!