IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


බටපොළ මන්ත්‍රී අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

 
 
(ඉන්දිකා රාමනායක)
 
මීටියාගොඩ  ඉන්ධන පිරවුම්හල අසළ දී ඉකුත් (25) වැනි දින ඉෂාන් තරිදු (24) නැමැති තරුණයකු කපා කොටා ඝාතනය කිරීම  කිරීමේ සිද්ධිය කුමන්ත්‍රණය කළ බව කියන බටපොල  ප්‍රාදේශිය සභාවේ  මන්ත්‍රි ශක්ති  මධුසංක   නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

බටපොල  එරනවිල  ,ඩොමී ජයවර්ධන මාවතේ පදිංචි   පදිංචි මෙම මන්ත්‍රිවරයා  පොලිසිය මගහරිමින් සිටි බවත් එහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත්     මීටියයාගොඩ  පොලිස් ස්ථානාධිපතිවරයාගේ අංක  (0718591481)  අංකයට හෝ   (1997 ) දරණ විශේෂ දුරකතන අංකයට දැනුම් දෙන ලෙසට ජනතාවගෙන්  ඉල්ලා සිටින බවද    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  කියා සිටියේය.

මෙම  පුද්ගලයා මෙම ඝාතනය කුමන්ත්‍රණය කර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවද ඒ මහතා  කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්  පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර  , මෙම ඝාතනය සදහා යොදාගත් බව කියන කඩුවක්, මන්නා පිහි දෙකක් ද සොයාගෙන ඇති බව හෙතෙම කියා සිටියේය.

මෙය පුද්ගලික අමනාපයක් මත සිදුව ඇති බවට හෙළි වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (2)

බටපොළ මන්ත්‍රී අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

sachith Friday, 29 January 2021 02:21 PM

මේ මන්ත්‍රී පක්ෂයේ මොකක්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඇල්ලුවත් මාසයක් දෙකක් බන්ධනාගාර රෝහලේ ඉඳලා ගෙදර එයි.

:       0       0

Nihal Friday, 29 January 2021 07:35 PM

පොලිසියේ අය රස්සාව අතහැරලා ගෙදර එන්න. මහජනතාව පොලිස් සේවයට බඳවාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1537 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 396 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 540 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 749 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 17 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1576 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site