IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


බටලන්ද විවාදය ඇරඹේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභාව වාර්තාව පිළිබඳ විවාදය ආරම්භ කෙරිණ.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කළේය.

මහජන ආරක්ෂක නියෝජ්‍ය නියෝජ්‍ය  අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා විවාදය ආරම්භ කරමින් බටලන්ද වධකාගාරයේ සිදු වී ඇතැයි පැවසෙන ඝාතන හෙළි කළේය.

ඒවාට සම්බන්ධ පිරිසකගේ නම්ද සඳහන් කළේය.

මෙම විවාදය මැයි මාසයේදී දෙවෙනි දිනයටත් පැවැත්වීමට නියමිතය.



අදහස් (4)

බටලන්ද විවාදය ඇරඹේ

dds Thursday, 10 April 2025 12:28 PM

මේ නම් ගම් හැන්සාඩ් එකේ වාර්තා වෙන එක ඉතාම හොඳයි. අනාගත පරපුරට ලංකාව මොන විදිහේ පරිච්ඡේද පහුකරගෙන ඇවිල්ල තියෙනවද කියල දැනගන්න. ඒ වගේම වින්සන් ප්‍රනාන්දුගේ රහස් කට උත්තරයත් පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. මිනීමරුවන්ගේ දේශපාලන අනාගතයට හානිවෙයි කියල ඒක එලියට දැම්මෙ නැහැ.

:       0       9

හසක Thursday, 10 April 2025 12:39 PM

උතුරේත් දකුණේත් ත්‍රස්තවාදී ක්‍රියා කරපු තරුණයින්ව, නායකයින්ව ඝාතනය වුණා. හිරේ දැම්මා. රාජ්‍ය ත්‍රස්තවාදීන්ට නිසිලෙස දඬුවම් දීම දැන් කළ යුතුයි.

:       0       7

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Thursday, 10 April 2025 05:48 PM

වටගලයා ඒ දවස් වල ශිෂ්‍ය ව්‍යාපාරයේ නෙමෙයි, කුරුණැගල පැත්තේ පන්සලක මහණවෙලා හිටිය සාමනේර කෙනෙක්. පස්සේ පන්සලේ පිං කැටේත් හොරකං කරගෙන, සිවුර රෙදිවැලේ වනලා ගිහින් තමයි හීරලුවෙක් වුනේ!

:       4       3

හසකThursday, 10 April 2025 07:09 PM

මල්ලේ පොල් ලෙලිවත් නෑ වගේ දැන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ටි 56 උණ්ඩ-ආයුධ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 18 59 0

විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සමන් සපුගේ මනෝච් මුතු කුමාර නොහොත් කයිවාරු මුතු නමැත්තාගේ අපරාධ කටයුතු සඳහා සඟවාගෙන සිටි ටී56 ගිනි


දළදා වඳින්න යන බැතිමතුන්ට විශේෂ දුම්රිය 13 ක්
2025 අප්‍රේල් මස 18 77 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් අද (18) සිට ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


ගලබඩඇල්ලේ නාන්නගිය තරුණයා අතුරුදන්
2025 අප්‍රේල් මස 18 231 0

නාවලපිටිය ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.


මොන ලේබල් ගැහුවත් උතුරේ ජන අයිතීන් රකිනවා
2025 අප්‍රේල් මස 18 341 5

මොන ලේබල් ගහන්න හැදුවත් නොබියව උතුරේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ ජන රැළියකදී පැවසීය.


ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 315 0

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


අවුරුද්දට ගමේ ගිය අයට යළි එන්න විශේෂ දුම්රිය
2025 අප්‍රේල් මස 18 83 0

අවුරුදු සැමරීම සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කරා ගමන් කිරීම සඳහා අද (18) සිට විශේෂ දුම්රිය කීපයක් ධාවනයට යොදවා ඇතැයි දුම්ර


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 200 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1111 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site