IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


බඩු මල්ලක් නෙැලැබුණැයි රාගම ග්‍රාම සේවකට මරණ තර්ජනය

(විමුක්ති එස්.රුද්‍රිගු)

රාගම ග්‍රාම නිලධාරීවරයාට කොරෝනා ආසාදිතය පවුලක තරුණයකු බැන මරණ තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයක් රාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

කොරෝනා ආසාදිත පවුල්වලට ලබා දෙන සහන මලු බෙදීමේදී මෙම සිද්ධියට මුහුණ පෑ බව ග්‍රාම නිලධාරීවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

කොරෝනා ආසාදිත පවුවලට රජයෙන් ලබා දෙන සහන මලු බෙදීමේ දි ග්‍රාම නිලධාරීවරයා මෙම සිද්ධියට මුහුණ පා ඇත.

ඒ වන විටත් එම පිය පුතු දෙදෙනා කොරෝනා රෝගීන් විසින් අනුගමනය කළ යුතු නිරෝධායන නීති කඩා දමමින් තම කාර්යාලය අසල පැමිණි සිටි බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අප කළ විමසීමකදි රාගම පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මේ සම්බන්ධයෙන් අදාල ග්‍රාම සේවා නිලධාරීවරයාගෙන් අප කළ විමසීමකදි ඔහු කියා සිටියේ එවැනි සිද්ධියක් වූ බවත් මාධ්‍යයට තොරතුරු ලබා දිය නොහැකි බවත් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ජාඇළ ප්‍රාදේශීය ලේකම් ආසිරි වීරසේකර මහතාගෙන් කළ විමසීමකදි කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළ බවත් ඉදිරියේ දි නීතිමගින් ක්‍රියාකරන බවත්ය



අදහස් (0)

බඩු මල්ලක් නෙැලැබුණැයි රාගම ග්‍රාම සේවකට මරණ තර්ජනය

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 694 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 196 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 286 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 383 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 14 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1065 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 65 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site