IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


බණ්ඩාරගම අසාදිතයින් 2694 ක් දක්වා ඉහළට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

නව කොරෝනා ආසාදිත රෝගීන්  ඊයේ (03)  දින 120  ක් හමුවීමත්  සමඟ බණ්ඩාරගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන්  කොරෝනා වෛරසය  ආසාදිත රෝගීන් 2694 ක්  වාර්තා වී ඇතැයි එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ  ප්‍රකාශකයෙක්  පැවසීය  

අප්‍රේල් මස 19 වැනි දින සිට  මේ දක්වා සිදු කරන ලද පි සි ආර් පරීක්ෂණ 4040 කින්  එම රෝගීන් වාර්තා වී ඇතැයිද ඒ අතර ගර්භණි මාතාවන් 29 දෙනකු සිටින බව එම ප්‍රකාශිකාව කීය .

  කොරෝනා  වෛරසය  හේතුවෙන්  එම කාලය තුළදී  පුද්ගලයන්  50 කු මියගොස් ඇතැයි  එම ප්‍රකාශිකාව පැවසුවාය 

බණ්ඩාරගම,,අලුබෝමුල්ල ,මැදගම ,මහවිල ,මහබෙල්ලන ,රයිගම ,හා වෑවිට යන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස වලින්   රෝගීන් හමු වීමේ ඉහළ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර

අවම රෝගීන් ප්‍රමාණයක් හමුවී ඇත්තේ බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයෙනි.  

ඒ අනුව බලන කල පසුගිය     සති දෙකට සාපේක්ෂව කොරෝනා ආසාදිත  රෝගීන් ගේ ශීඝ්‍ර  ඉහළ යාමක් දක්නට ඇතැයි එම  ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවාය 

 



අදහස් (0)

බණ්ඩාරගම අසාදිතයින් 2694 ක් දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 224 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 490 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1180 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1686 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 420 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 352 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 37 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 434 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site